Gossips

රක්ෂිත දෙකක ගින්නක්

වවුනියාව – ඉරට්ටපෙරියකුලම් ඖෂධපිටිය රක්ෂිතයේ සහ මින්නේරිය වැව් රක්ෂිතයේ කොටසක හදිසි ගින්නක් හටගෙන තිබුණා. ඉරට්ටපෙරියකුලම් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර 200 ක් පමණ විනාශ වී ඇති… Read More

Gossips

උතුරු – දකුණු කොරියා අද සාකච්ඡාවක

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More

Gossips

යාපනයේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

යාපනය – කෝපායි – ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව,… Read More

Gossips

තායිවානයේ රෝහලක ගින්නක් – 9 දෙනෙකු මරුට

තායිවානයේ – නව තායිපේ නගරයේ රෝහලක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 7 වැනි මහලේ සිදුවූ මෙම ගිනි ගැනීමෙන් එහි සිටි රෝගීන් ඇතුලූ 16 දෙනෙකු… Read More

Gossips

තරඟාවලිය පරාජය වන තෙක්ම දසුන් කණ්ඩායමට එක්කර නොගත්තේ ඇයි ? අවසන් තරඟයෙන් පසු මැතිව්ස් සියල්ලන්ට උත්තර බදීයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඊයේ (12) පැවති තරඟය ලකුණු 178කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අවසන් තරඟ දෙකේදී හෝ දක්ෂතා අතරට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන… Read More

Gossips

දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දින 4ක් පුරා ක්‍රියාත්මක කෙරුණු අඛණ්ඩ වර්ජනයෙන් පසු අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව අද උදෑසන සිට නියමිත කාලසටහන්වලට අනුව දුම්රිය ධාවනය කෙරෙන… Read More

Gossips

දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව ළඟදීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති අභියාචනය සඳහා ලිඛිත දේශන ගොණු කිරීමේ කාලය මේවන විට අවසන්වී තිබෙනවා. ඒ අනුව ඉදිරි දිනකදී අදාළ අභියාචනයේ… Read More

Gossips

සිරියාවේ ප්‍රහාරයකින් 39 ක් මරුට

කැරළිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රාන්තයේ සමාදා හි පිහිටි ගොඩනැගිල්ලකට සිරියානු හමුදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගෙන්… Read More

Gossips

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාව විසින් සංවිධාන කරනු ලබන අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව අද සහ හෙට කොළඹදී පැවැත්වෙනවා. ආසියානු රටවල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් 250 ක් පමණ මෙම… Read More

Gossips

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතා අනුමැතිය මතයි – නීතිය හා සාමය ඇමති

හෙරොයින් ජාවාරම සහ පාතාලය මර්දනය කිරීම සඳහා ගත හැකි දැඩි තීන්දු, තීරණ ගැනීමට පසුබට නොවන බවත්, ඊට මේ රටේ ජනතාවගේ අනුමැතිය පවතින බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ… Read More