Gossips

නීතියට අනුව, විසදුම් ලබාදෙන බව අධිකරණ ඇමතිනිය කියයි

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග, කාන්තා රැදවියන් පිරිසක් සිදුකරන විරෝධතාව සම්බන්ධයෙන් නීතියට අනුව විසදුම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ ප්‍රකාශ… Read More

Gossips

තහනම් පොලිතින් කර්මාන්තශාලාවක් වටලයි

මහා පරිමාණයෙන් තහනම් පොලිතින් නිෂ්පාදනය කළ කර්මාන්තශාලාවක් ගම්පහ – මීරිගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි මෙම කර්මාන්තශාලාව පිළිබඳ… Read More

Gossips

පළාත් කිහිපයකට හෙට සිට තද සුළං

දිවයින හරහා සුළඟේ වේගය තරමක් දුරට වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේදී සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ, උතුරුමැද… Read More

Gossips

ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක විස්සයි විස්සෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයට එන ශ්‍රී ලංකා සංචිතයෙන් ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුශංක ඉවත්කර තිබෙනවා. ඒ සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත සංචිතයට කැඳවා ඇති… Read More

Gossips

කාන්තා රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලයට නගී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් අද උදෑසන එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැගී සිදුකළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. බොරැල්ල පොලීසිය ප්‍රකාශ කළේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස… Read More

Gossips

මාස තුනකින් මහපොළ නැහැ – සරසවි සිසුන්ගෙන් චෝදනා

මාස තුනක කාලයක සිට තමන්ට මහපොළ ශිෂ්‍යාධාරය නොලැබෙන බවට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ ජාතික එකමුතුව චෝදනා කරනවා. එහි සාමාජික නිහාර දේදුගල සාමාජික නිහාර දේදුගල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති… Read More

Gossips

කලාවැව ජාතික උද්‍යානයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

කලාවැව ජාතික උද්‍යානයේ ගල්ගොඩවල ප්‍රදේශයේ තිබී නරක්වූ පුද්ගල මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මළ සිරුර හමුවූ ස්ථානය වන අලි… Read More

Gossips

ලෙන්වල අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යාව පරීක්ෂණ අරඹයි

මාතලේ ඓතිහාසික අළුවිහාරයට අයත් භූමියක කටාරම් කෙටු ලෙන් කිහිපයක අනවසර ඉදිකිරීම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ ලෙන් තුළ වැසිකිලි… Read More

Gossips

තුර්කියේ ලීරා මුදල් ඒකකය අවප්‍රමාණ වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තුර්කියේ ලීරා මුදල් ඒකකයේ වටිනාකම අවප්‍රමාණ වී තිබෙනවා. ඇමරිකාව තුර්කියට සම්බාධක පැනවීමත් සමඟ මෙලෙස එරට මුදල් ඒකකය අවප්‍රමාණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ…. Read More

Gossips

ජකර්තා අගනුවර ගිලාබැසීමේ අවදානමක

2050 වසරේදී ලොව රටවල් ගිලා බැසීමේ ලැයිස්තුවේ පළමු තැනට ඉන්දුනීසියාවේ – ජකර්තා අගනුවර පැමිණ තිබෙනවා. එරට කාලගුණ විශ්ලේෂකයන් පවසන්නේ ජකර්තා අගනුවර උතුර ප්‍රදේශයේ සියයට 95 ක භූමි ප්‍රමාණයක් මෙලෙස… Read More