Gossips විදුලිබල අමාත්‍යාංශ ලේකම් ජනපති කොමිසමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ 2015 – 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ අද පෙනී සිටියා. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ බලාගාර… Read More
Gossips කාසල්රී ජලාශයේ මැණික් ජාවාරම් කාසල්රී ජලාශයේ ජල මට්ටම පහත වැටීමත් සමග මැණික් ජාවාරම්කරුවන් විසින් එහි මැණික් ගැරීම ආරම්භ කර තිබෙනවා. රාත්‍රී කාලයේදී එම ජාවාරම්කරුවන් ජලාශයට පැමිණ එලෙස මැණික් ගරන බවටයි හිරු වාර්තාකරු සදහන්… Read More
Gossips සා.පෙළ ප්‍රතිඵල රාත්‍රී 8න් පසු අන්තර්ජාලයට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 8න් පසු අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අපේක්ෂකයින්ට www.doenets.lk සහ www.hirunews.lk වෙබ් අඩවි තුලින් ප්‍රතිඵල… Read More
Gossips ඩකා නුවර ගින්නකින් ලාංකික සිසුවෙක් ඇතුලු 7ක් මරුට (ඡායාරූප) බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවෙකු ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More
Gossips පොලිසියට නව නිල ඇඳුමක් හඳුන්වාදෙන බව ජනපති කියයි පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. පොලිසිය පිළිබඳ ජනතාව තුළ… Read More
Gossips කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු වත්තලදී අත්අඩංගුවට – (ඡායාරූප) ඉන්දියාවේ සැඟව සිටින පාතාල නායක කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු හැඳල – වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සමීර මධුරංග ප්‍රනාන්දු… Read More
Gossips පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් CID භාරයට ඩුබායි හි සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්… Read More
Gossips මෝල් චමින්දගේ මත් ජාවාරම මෙහෙයවූ කාන්තාවක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝල් චමින්දගේ ජාවාරම් මෙහෙයවූ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මෙම කාන්තාව… Read More
Gossips අම්මයි දුවයි කළ සොරකම CCTV කැමරාවේ දහවල් කාලයේ වෙළඳ සැලකට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සිදුකරන සොරකමක් දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ මාතර නගරයෙන්. මාතර ඇති රෙදිපිළි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන්… Read More
Gossips දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන් පසුගියදා පිහිටවූ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙනවා. ඒ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වන චන්ද්‍රසිරි තෙන්නකෝන්ට… Read More