Gossips විදුලි සැර වැදී මියගිය කැලණිය සරසවි සිසුවා වෙනුවෙන් ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක් කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී විදුලි සැර වැදීමෙන් මියගිය සිසුවෙකු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. කැලණිය විශ්ව විද්‍යාලයේ… Read More
Gossips ජාතික සංවිධාන එකමුතුවෙන් ඒකාබද්ධයට යෝජනාවක් එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේනම් පර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා. ඔවුන් මේ බව සදහන් කළේ කොළඹ අද (14) පැවති ප්‍රවෘත්ති… Read More
Gossips මෙරට ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් පිහිටුවන බව අගමැති කියයි ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ නව ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද අනුරාධපුරයේ පැවැති උත්සවයකට එක්වෙමින්. වත්මන්… Read More
Gossips ආර්ථික දුෂ්කරතා නිසා අනාගත සිහින අතරමඟ අතහැර දැමූ නවෝද්‍යාගේ සංවේදී කතාව ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තම අනාගත සිහින අතරමඟ අතහැර දැමුවන් පිළිබදව අපට නිරන්තරයෙන් වාර්තාවනවා. මේ තවත් එවන් දියණියක් පිළිබද කතාවක්. Read More
Gossips පිහිනුම් ශුරයා වෙනුවෙන් ඉන්දුනීසියාවට ගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අකලංක පීරිස් නම් නැගී එන පිහිනුම් ක්‍රීඩකයා පිළිබඳ හිරු දිනන ළමයි විශේෂාංගය තුලින් මීට වසර 5කට පෙර හඳුන්වා දුන්නේ රටට කීර්තියක් දිනා දෙන්නට ඔහු සතු හැකියාව පිලිබඳ පෙර නිමිති දක්වමින්. එය යතාර්ථයක්… Read More
Gossips දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 98කට සීමා වෙයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කිසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්… Read More
Gossips අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවාහන දීමනා ගැන විවිධ අදහස් රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති ප්‍රවාහන දීමනා හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. Read More
Gossips CIA ඇසට හසුවූ කිරිදිඔයේ වැලි ජාවාරම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම… Read More
Gossips ස්වාධින වීම ගැන තීන්දු කිරීමට කමිටුවක් ස්වාධින වීම ගැන තීන්දු කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය මහාචාර්ය ජි.එල් පිරිස්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් ඇතුළත් කමිටුවක් පත්කෙරේ. Read More
Gossips කුරුණෑගල – අලව්ව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි කුරුණෑගල – අලව්ව ප්‍රදේශය හරහා අද (14) උදෑසන හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම සුළං හේතුවෙන්… Read More