Gossips විදුලි ලේකම් ජනපති කොමිසමට – ඉංජිනේරුවන් පැන් පූජාවක දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 12,632කට අයත් පුද්ගලයින් 44,000 ක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා. මෙලෙස ජල හිගය පවතින ප්‍රදේශ සඳහා බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු… Read More
Gossips ජිනිවා තානාපති යළි කැදවන්නැයි විපක්ෂය ඉල්ලයි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව අත්සන් කළ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා…. Read More
Gossips update : මාකඳුරේ මධූෂ් සහ අමල් පෙරේරා ඇතුළු සියලුදෙනා දිවයිනට පිටුවහල් කිරීමට නියමිත බවට තොරතුරු ඩුබායිහි අත්අඩංගුවට ගැනුනු මෙරට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ඉදිරියේදී පිටුවහල්… Read More
Gossips ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පෙර විධිමත් සූදානමක් තිබිය යුතුයි – අධ්‍යාපන ඇමති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට පෙර ඒ සදහා විධිමත් සූදානමක් තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය පැවැත්වෙන කොළඹ මහනගර සභා… Read More
Gossips සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 8.30ත් 9.30ත් අතර අන්තර්ජාලයට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රි 8.30ත් 9.30ත් අතර අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර විෂයයන් 9ටම A සාමාර්ථ… Read More
Gossips අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ පරාජයට පත්වෙයි අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශවල වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වී තිබෙනවා. මහා නගර බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශයේ ද සියලු වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ… Read More
Gossips දේශපාලනය ලාබදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ජවිපෙ කියයි රටේ ලාභදායී ව්‍යාපාරය බවට දේශපාලනය පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෙට්ටිපොල පැවති ජන හමුවකට එක්වෙමින්. Read More
Gossips බඹරකන්ද ඇල්ලේ සුන්දරත්වය වනසන වන විනාශය වන සංහාරකයින්, විල්පත්තුව අවට පරිසර පද්ධතියට සිදු කළ විනාශය මෙන්ම මෙරට තැනින් තැන සිදුවන වන විනාශයන් හිරු සී.අයි.ඒ. හරහා අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ. බලධාරීන් මුණිවත රකිද්දීල මුදල්ට පමණක් ලොබ… Read More
Gossips නිවස ගිනි ගැනීමෙන් පාසල් දරුවන් ද සමග අසරණ වූ පවුලක් දඹුල්ල පනම්පිටිය මැණික්දෙනයාය ප්‍රදේශයේ නිවසක් ගින්නකට හසුවීමෙන් සම්පුර්ණයෙන් විනාශයට පත්වී තිබෙනවා. ඊයේ දහවල් නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර පාසල් ළමන්ගේ පොත්පත්… Read More
Gossips මත්ද්‍රව්‍ය අභියෝගය පිටුදැකීමට ආකල්පමය වෙනසකට කාලය එළැඹ ඇති බව ජනපති කියයි පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිටුදැකීමේ කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දරුණු ව්‍යසනයක් මෙන් පැතිර යන නීතිවිරෝධි… Read More