Gossips මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇදවැටුණු කෝලිගෙන් විනිසුරුවරයාට වාග් ප්‍රහාරයක් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇදවැටුණු කෝලිගෙන් විනිසුරුවරයාට වාග් ප්‍රහාරයක් ලසිත් මාලිංග ක්‍රියාත්මක කල විශිෂ්ඨ අවසන් පන්දුවාරය සහ ජස්ප්‍රිත් බුම්රාගේ සුපරි පන්දු යැවීම හමුවේ IPL… Read More
Gossips කොළඹ පුදුමයට පත්කළ මෙහෙයුම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරන අපදා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අභ්‍යාසය අද (29) ජාතික රෝහල් පරිශ්‍රය තුළ සිදු කෙරුණා. මෙහි අරමුණ වන්නේ, හදිසි අපදා තත්වයකදී ජාතික… Read More
Gossips හම්බන්තොට තෙල් පිරිපහදුවට තවමත් අවසන් ගිවිසුමක් නැහැ – ප්‍රධාන ආයෝජකයා හම්බන්තොට යෝජිත නව තෙල් පිරිපහදුව ඉදිකිරීමේ අවසන් ගිවිසුම සකස් කිරීමට තවත් වසරක් පමණ ගත වනු ඇතැයි එහි ප්‍රධාන අයෝජකයා පවසනවා. ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජකයා වන සිංගප්පූරුව… Read More
Gossips පැරදුන වැය ශීර්ෂ වෙනුවෙන් පරිපූරකයක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සහ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතැම් වැය ශීර්ෂ පරාජයට පත්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා…. Read More
Gossips සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතයෙන් මුල් තැන මාතරට – අවමය ත්‍රිකුණාමලයෙන් 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත්වීමේ ප්‍රතිශතය මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එම දිස්ත්‍රික්කයේ සිසුන් 21,898 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි… Read More
Gossips විදුලි අර්බුදය සංවිධානාත්මක කුමන්ත්‍රණයක් – මහින්දානන්ද මැතිසබයේදී කියයි වර්තමානයේ රට පුරා සිදුවන විදුලි කප්පාදුව සහ දැනට පවතින විදුලි අර්බුදය සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More
Gossips 2009න් පසු ඉහළම තෙල් මිල වැඩිවීම පළමු කාර්තුවේදී ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කප්පාදු කිරීමත්ල වෙනිසියුලාවට සහ ඉරානයට එරෙහිව පැනවුණු සම්බාධකත් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල්… Read More
Gossips ඇමරිකානු තානාපතිනිය යුද හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ මුණ ගැසුණා. කොළඹ යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුවේදී සංහිදියා යාන්ත්‍රණය, යුද හමුදාවේ… Read More
Gossips නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් අනුස්මරණයක් පුද්ගලයන් 50 දෙනෙකුට මරු කැදවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සති දෙකක් ගත වන අද නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. ඊට අගමැතිනී ජසින්ඩා ආඩන් මෙන්ම එරට මුස්ලිම් නායකයන්… Read More
Gossips කංජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගත් දෙදෙනෙක් රිමාන්ඩ් කංජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගත්, අනුෂ්ක කෞෂාල් හෙවත් ජන්ගා නමැති පුද්ගලයාට අද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ ලබන මස 02 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරමින්…. Read More