Gossips

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු කල්පිටිය – කදිරමලේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා නිලධාරීන් යාත්‍රාවත් සමඟ මොවුන් අත්අඩංගුවට ගනු… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් පළමු ත්‍රි රෝද රථය මතුගමට

හිරුගේ අභිමානවත් 20 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු TV ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාවක් ලබා දීම පසුගියදා ඇරඹුනා. ශ්‍රී ලාංකීය… Read More

Gossips

මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් ජනපතිට ඉල්ලීමක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී එහි කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති… Read More

Gossips

යුද ස්මාරක ගැන විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ඇමති මනෝ අනුමත කරයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ඇති යුද ස්මාරක ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම තමන් ද අනුමත කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. කොළඹදී පැවැති උත්සවයකින්… Read More

Gossips

රට වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා අවදියෙන් බව කෝට්ටේ අනුනාහිමි කියයි

රට වෙනුවෙන් භික්ෂූන් වහන්සේ දිනපතා අවදියෙන් සිටින බව කෝට්ටේ ශ්‍රී කල්්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ… Read More

Gossips

වෙඩි තැබීම් සහ ඝාතනවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ, මෝදර සහ කොටහේන ඇතුලු ප්‍රදේශ… Read More

Gossips

පුටු නිසා බස්නාහිර පළාත් සභා රැස්වීම උණුසුම්

බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට අධික වියදමකින් යුතු පුටු, විදෙස් රටකින් ගෙන්වීමේ සූදානම පිළිබඳව අද රැස්වූ එම පළාත් සභා මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති වුණා. Read More

Gossips

ඇෆ්ගන් ජනපති මැදුරට මිසයිල ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරය සහ රාජ්‍ය තාන්ත්‍රික නිවහන් පවතින ප්‍රදේශයට අද උදෑසන දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, ජනාධිපති අෆ්රෆ් ඝානි, ඊද් ආගමික උත්සවය වෙනුවෙන්… Read More

Gossips

සිදුවූ වැරදීමක් ගැන පොලිසිය කියයි

කොල්ලකෑමේ සූදානමකට අදාළව පානදුර කොට්ඨාශ වැටලීම් අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදීමකින් බව පොලිසිය පවසනවා. පොලිස් විශේෂ… Read More

Gossips

වයඹ ඇළ දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400 ක් පිළිසකර කිරීම 24 ඇරඹේ

වයඹ ඇළ දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණා. ලබන 24 වනදා උදෑසන 10 ට පොල්පිතිගම – කුඹුකුලාව… Read More