Gossips ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක දිවි ගමනින් සමුගනී ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද දහවල් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ. මියයන විට ඇය 79 වන වියේ පසුවුණා. Read More
Gossips ස්මිත්, වෝනර් එකිනෙකාට එරෙහිව අද පිටියට දකුණු අප්‍රිකාවේදී සැලසුම්සහගතව පන්දුව පළුදු කිරීමේ චෝදනාවලට ලක්වී වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වූ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් අද එකිනෙකාට… Read More
Gossips රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ලබන අප්‍රේල් මස දෙවනදා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. රාජගිරිය සහ ඒ අවට පවතින රථ වාහන තදබදයට විසඳුමක්… Read More
Gossips කෙහෙළියගේ විරෝධතාවක් ප්‍රතික්ෂේප වේ අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල, ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ජනමාධ්‍ය… Read More
Gossips මන්නාරම දකුණු මුහුදු තීරයෙන් බීඩි කොළ තොගයක් හමුවෙයි (ඡායාරූප) මන්නාරම දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝ 1456.1 ක් සහිත පාර්සල් 33ක් හමුවී තිබෙනවා. නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්… Read More
Gossips කාශ්මීරයේ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකු මියයයි කාශ්මීරයේ – බුද්ගම් නගරයේදී ආරක්ෂක අංශ සහ තුවක්කුකරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් තුන්දෙනෙකු ද… Read More
Gossips මහනුවර රාත්‍රී වෙළඳපොළට බස් මගීන්ගෙන් සහ සේවකයින්ගෙන් චෝදනා මහනුවර – ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි තාවකාලික වෙළඳ කුටි ඉදිකර තිබීම හේතුවෙන් බස් රථ ගාල් කිරීමට ස්ථානයක් නොමැතිවීම නිසා අද පෙරවරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා…. Read More
Gossips ලංකාවේම දෙවෙනියා වූ සතුට සැමරූ සංජානි දියණිය කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු සිදුකිරීම තමන්ගේ ජයග්‍රහණයට හේතුවූ බව සාමාන්‍යපෙළ විභාගයේ දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සිසුවිය ප්‍රකාශ… Read More
Gossips හලාවත සහ නානුඔය රිය අනතුරු හලාවත – පුත්තලම මාර්ගයේ වට්ටක්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී අනතුරට ලක්වූ පදික කාන්තාවක් රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ හලාවත – ජයබිම… Read More
Gossips හෙරොයින් සමඟ ඇල්ලූ ඉරාන ජාතිකයින් 9 දෙනා රිමාන්ඩ් රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන… Read More