Gossips අගමැතිගේ සහ මන්ත්‍රී විමල්ගේ ප්‍රතිචාරය ගැන මැදගොඩ අභයතිස්ස හිමියන් කනස්සල්ලෙන් අචාර්ය පුජය ඕමල්පේ සෝභිත හිමියන් පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්දයෙන් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රතිචාර දැක්වු අකාරය අනුමත කළ නොහැකි බව මහචාර්ය පුජ්‍ය… Read More
Gossips නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මාතලේ ප්‍රදේශයේ වාසය කරන 70 හැවිරිදි කාන්තාවක් කලින් කලට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික නායකයන් සමග සුක්ෂමව මිතුරුවන්නේ තමන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමි කාන්තාවක් ලෙස පෙනී සිටිමින්. පසුව එම… Read More
Gossips මුම්බායි මහල් නිවසක ගින්නකින් 4 දෙනෙකු මියයයි මුම්බායි නුවර මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් 17 කින් යුත් මෙම නිවාස සංකීර්ණයේ 12 වන මහලේ ගින්න හටගෙන ඇති අතර, බොහෝදෙනෙකු මුදාගෙන ඇත්තේ දොඹකර ආධාරයෙන්. Read More
Gossips රබර් වගා සහනාධාර ඉහළට රබර් අලූතින් වගා කිරීම මෙන්ම නැවත වගා කිරීම වෙනුවෙන් ලබාදෙන සහනාධාරය ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නව වගාවන් සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සහනාධාරය රුපියල් තුන්… Read More
Gossips ගං වතුරට වැසුණු කොචින් ගුවන් තොටුපොළ 29 වනදා යළි විවෘත වෙයි ගං වතුර හේතුවෙන් වසා දමා තිබූ කොචින් ගුවන් තොටුපොළ ලබන 29 වන දින යළි විවෘත කරන බව කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම පවසනවා. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුර හේතුවෙන් කොචින් ගුවන්… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – දෙවන ත්‍රී රෝද රථය නාවලපිටියට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත්… Read More
Gossips ත්‍රිකුණාමලයට ගිය ජපාන ආරක්ෂක ඇමති මාගම්පුරින් කොළඹට (ඡායාරූප) දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනෝරි ඔනොදෙරා අද හම්බන්තොට සහ කොළඹ වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වුනා. ඔහු ඊයේ ත්‍රිකුණාමල වරායද නිරීක්ෂණය කිරීම විශේෂත්වයක්…. Read More
Gossips ගිලිහී ගිය අභිමානය ඉන්දියාව යළි සියතට ගනී එංගලන්තය සමඟ නොටින්හැම් හි පැවති තුන්වන ටෙස්ට් තරඟය ලකුණු 203කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේ අමිහිරි පරාජයක් ලැබූ ඉන්දීය කණ්ඩායනම මෙම තරඟයට අවතීරණ වුනේ… Read More
Gossips දක්ෂිණ අධිවේගයේ ඉදි කිරීම්වල නිරත සේවකයෙකු රිය අනතුරකින් මරුට (ඡායාරූප) කතරගම දක්වා ඉදි කෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව වල්සපුගල අන්තර්හුවමාරුව අසලදී සිදුවු අනතුරකින් සේවකයෙකු මියගොස් තිබෙනවා. අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වල නිරත බවුසරයක් සේවකයෙකු… Read More
Gossips ජංගම දුරකථනවලට අමුතු ඇමතුමක් නවීන තාක්ෂණය අද ලොව පුරා ජනතාවට අතිශය සමීප කරවූ ප්‍රධානතම මෙවලම ජංගම දුරකථනයයි. දුරකථනයට ලැබෙන ඇමතුම් පිළිබඳව සැක සංකා මතුකරගන්නේ ඒවා භාවිත කරන්නන්ගෙන් දශමයකටත් අඩු සංඛ්‍යාවක්. එහෙත් ජංගම… Read More