Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසමට

ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති බව කියන දූෂණ සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා එම ආයතනයන්හි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද එහි පැමිණියා…. Read More

Gossips

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන ජනපති කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කෙරේ

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුනු තීරණයකට අනුවයි ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ කොමිෂන්… Read More

Gossips

වයඹ ඇල දෙවන අධියරේ කටයුතු ආරම්භ කිරීම හෙට

ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය සහ වයඹ ඇල ව්‍යාපෘතියේ දෙවන අධියරේ කටයුතු ආරම්භ කිරීම හෙට සිදු කෙරෙනවා. ඒ පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී. ග්‍රාමිය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය… Read More

Gossips

දුම්රිය වෘත්තීය සමිති රැස්වෙයි

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. අද දහවල් වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වූ අතර, ඉන් අනතුරුවයි… Read More

Gossips

අල්ලස් ගත් සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් 45,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අක්කරෙයිපත්තුව ආලියඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගත්තා. පළාත් සභා හා පළාත්… Read More

Gossips

එක පීල්ලේ ගිය චීන දුම්රිය දෙක ගැන පරීක්ෂණ

දුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන සාකච්ඡාව තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන් සහ රියදුරන් නියෝජනය… Read More

Gossips

පැයකදී යාපනයේ නිවාස 3 කට ප්‍රහාරයක්

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් යාපනයේ ස්ථාන තුනකදී නිවාස 3 කට සහ යතුරුපැදි 8 කට පහරදී අලාභහානි සිදුකර තිබෙනවා. යතුරුපැදි 3 කින් පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ පස්වරු 3.30 ට පමණ පළමු පහරදීම… Read More

Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාවට ඒකාබද්ධය එරෙහි වෙයි

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන විවාදයේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී… Read More

Gossips

ඌව පළාත් සභාව උණුසුම්

අද පැවැති ඌව පළාත් සභාවේ මාසික සභා වාරයේදී එක්සත් ජාතිත පක්ෂ මන්ත්‍රිවරුන් සභාවෙන් ඉවත්ව යාමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර… Read More

Gossips

බහුදින යාත්‍රා හිමියන් විරෝධතාවක

බහුදින යාත්‍රා හිමි ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පවත්වන විරෝධතාවක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට සෙරමික් මංසන්ධියෙන් වසා දමා තිබෙනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ… Read More