Gossips

නගරාධිපතිනියට එරෙහිව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවක

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අද (24) නගර සභා පරිශ්‍රයේ විරෝධතාවක නිරත වුණා. ඒ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින්. කොළඹ මහ… Read More

Gossips

හිටපු ඇමති එස්.බී ගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු

විරෝධතාවයන්හී නිරතවන විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම සාධාරණීකරණය කරමින් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (23) සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද පැවති… Read More

Gossips

නෙළුව රෝහලේ වෛද්‍යවරයෙකුට තවත් වෛද්‍යවරයෙක් පහරදෙයි

ගාල්ල – නෙළුව ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු තමන්ට මරණ තර්ජනය කර පහර දුන් බවට එම රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක ඉහල කොඩිප්පිලි මහතා පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඔහු සඳහන් කළේ මීට… Read More

Gossips

මිලියන 70 ක ක්‍රීඩා භාණ්ඩ තොගයක් විනාශ වීමේ තර්ජනයක

මෙරට පාසල් සහ ක්‍රීඩා සමාජ අතරේ බෙදාහැරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ආනයනය කළ රුපියල් මිලියන 70 ක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ තොගයක් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. මීට හේතු වී ඇත්තේ ක්‍රිඩා… Read More

Gossips

සීමා නිර්ණ වාර්තාවට විරුද්ධ වීමට නිදහස් පක්ෂය තීරණය කරයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයට එක්වෙමිනුයි අමාත්‍ය… Read More

Gossips

10 හැවිරිදි දිරියක් කෙළෙසූ අයෙක් පොලිස් දැලේ

රක්වාන, ගංගොඩවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක දැරියකට බරපතළ ලිංගික අතවරයක් කළ පුද්ගලයකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රක්වාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 54 හැවිරිදි වියේ පසුවන… Read More

Gossips

කුසගිනි ඉවසා ගැනීමට නොහැකිව මවට පහරදුන් පුතෙක් අත්අඩංගුවට (ඡායාරූප)

තම මවට ගලකින් පහරදී තුවාල සිදු කළ 11 හැවිරිදි පිරිමි ළමයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව ඔහු මෙලෙස මවට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. රෝගී වීම හේතුවෙන්… Read More

Gossips

පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වෙයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. ඊට පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 139ක්. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම… Read More

Gossips

නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති කියයි

නිසි කලට මැතිවරණ පැවැත්වීම සඳහා සියළු පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බණ්ඩාරනායක – ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ… Read More

Gossips

අකුණු සැර වැදීමෙන් කිරි එළදෙනුන් 9ක් මරුට (ඡායාරූප)

මැදිරිගිරිය – අඹගස්වැව – ජයතුගම ප්‍රදේශයේදී අද (24) අලුයම අකුණු සැර වැදීමක් හේතුවෙන් කිරි එළදෙනුන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඡායාරූප – මින්නේරිය, රසාංග නිරෝෂන් Read More