Gossips ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තුන්දෙනෙකු මරුට ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නුවර මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ… Read More
Gossips කළු සාගරගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කළු සාගරගේ ප්‍රධාන ගෝලයෙකු වන සචිත් ගයාන්, පන්නිපිටිය – පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට… Read More
Gossips චීනයේ හෝටලයක ගින්නකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට චීනයේ උතුරෙන්ම පිහිටි හෙයිලොං – ජියැං ප්‍රාන්තයේ අගනුවර වන හාර්බින් හි හෝටලයක අද සිදුවූ ගින්නකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද අලූයම සිදුවූ මෙම ගින්නෙන් අනතුරට පත් පුද්ගලයන්… Read More
Gossips හිටපු ජනපති සොහොයුරුගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව (ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ එක්වුණා. ඒ, දේහය තැන්පත් කර ඇති වීරකැටිය – මැදමුලන… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 අවසන් පූර්ව වටයට ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරඟ අද ආරම්භ වූ අතර එහි මීටර් 400 පිරිමි මූලික වටයේදී දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත් වුණා. මූලික… Read More
Gossips දෙවිනුවර විෂ්ණු දේවාලයේ දැවැන්තයාට අත්ව ඇති සංවේදී ඉරණම දෙවිනුවර දේවාලයේ සිටින අලියෙකුගේ පාදයක් ආසාදනය වීම හේතුවෙන් කලක් තිස්සේ දැඩි ලෙස පීඩා විඳින බවට තොරතුරක් අප වෙත වාර්තා වුනා. ඒ පිළිබඳව තොරතුරු සොයාබැලීමේදී අනාවරණ වූයේ වසර 3 කට ආසන්න කාලයක්… Read More
Gossips අගමැති වියට්නාමයට වියට්නාමයේ හැනෝයි නුවර දී ලබන 27 සහ 28 දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද වියට්නාමය බලා පිටත්ව ගියා. සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 169 ගුවන්… Read More
Gossips උඩවලව – ආඳළුව රක්ෂිතයේ ගින්නක් උඩවලව – ආඳළුව රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන් රක්ෂිතයේ විනාශ වූ භූමි ප්‍රමාණය… Read More
Gossips කල්පිටියේදී කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම්… Read More
Gossips ට්‍රම්ප් පලස්තීන ගාසා තීරයට ආධාර කපයි පලස්තීන බටහිර ඉවුරට සහ ගාසා තීරයට වෙන් කළ ඩොලර් මිලියන 200ක ආර්ථික ආධාර අත්හිටුවා, වෙනතකට යොමු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම රට ලබාදෙන මූල්‍යාධාර… Read More