Gossips අදත් වැසි රහිත කාලගුණයක් අද (30) දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කෙසේ වෙතත් නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල… Read More
Gossips දෛනික ජල විදුලි නිෂ්පාදනය පහතට – වියළි කාලගුණය තවදුරටත් ජල විදුලි බලාගාර මගින් දෛනිකව නිෂ්පාදනය කරන ගිගාවොට් 15ක් වන විදුලි ධාරිතාව ගිගාවොට් 5 දක්වා පහත බැස ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පවතින වියලි… Read More
Gossips තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයේ යොදවන සංවිධානාත්මක ජාවාරමක් කොට්ටාව – මහල්වරාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයට යොදවන සංවිධානාත්මක ජාවාරමක් හිරු සී.අයි.ඒ හෙළි කර ගත්තා. 38 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වයස… Read More
Gossips අම්බලන්ගොඩ මුහුදු තීරයට ආ කිඹුලා අම්බලන්ගොඩ, හිරේවත්ත, මෝදර දේවාලය පිටුපස මුහුදු තීරයට කිඹුලෙකු පැමිණ තිබෙනවා. ඊයේ (28) පස්වරුවේ මෙම කිඹුලා මුහුදු තීරයේ රැඳී සිටින අයුරු දැක ඇති අතර ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් ජනජීවි නිලධාරීන්ට… Read More
Gossips දිවංගත හිටපු ඇමති ගාමිණී දිසානායකගේ බිරිඳ, ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතික පක්ෂ හිටපු ඇමති ගාමිණී දිසානායකගේ බිරිඳ මෙන්ම අමාත්‍ය නවීන් දිසානායකගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක අද (29) අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය… Read More
Gossips මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර නියාමක රිමාන්ඩ් මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ලබන අප්‍රේල් මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. Read More
Gossips සිසුන් 6195ක් සාමාන්‍ය පෙළ සියලූ විෂයන් අසමත් 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර, පාසල් අයදුම්කරුවන් 308,843ක් අතරින්, 226,417 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව, සිසුන් 82,426 ක් උසස් පෙළ හැදෑරීම සදහා… Read More
Gossips මධූෂ් සමග අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ජංගා ආරක්ෂාව ඉල්ලයි තමන්ට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්වු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා නැමැත්තා අද අධිකරණයෙන් ඉල්ලිමක් කළා. ඒ, පිටුවහල් කිරිමෙන් පසු කටුනායක… Read More
Gossips චම්පිකට සහ වජිරට ඉල්ලා අස්වන්නැයි විපක්ෂය කියයි තම අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂ පරාජයට පත්වුණේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කෙසේ වෙතත්, වැය ශීර්ෂ පරාජය… Read More
Gossips වත්මන් ආණ්ඩුවට විශාල පරාජයක් හිමි වූ බව විපක්ෂ නායක කියයි ප්‍රධාන අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීම හරහා වත්මන් ආණ්ඩුවට විශාල පරාජයක් හිමිව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. වලස්මුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විපක්ෂ… Read More