Gossips

දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටී 13 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Read More

Gossips

මංගල, ජගත් මහලේකම් හමුවේ

එක්සත් ජාතීන්ගේ සමාජ ආර්ථික මණ්ඩලයේ සංවර්ධන මූල්‍ය සංවාද මණ්ඩපයට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර වෙත ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර, ජගත් මහලේකම්වරයා හමුවී තිබෙනවා…. Read More

Gossips

කෝටි 3කට වැඩි හෙරොයින් කුරුඳුගහ හැතැප්මෙන් අල්ලයි

රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම අධිවේගී පිවිසුම ආසන්නයේ ගරාජයක් අසළ තිබී ඊයේ රාත්‍රියේ සොයා ගත්තා. මෙහිදී හමුවූ හෙරොයින් ප්‍රමාණය… Read More

Gossips

CID භාරයට ගත් පියල් පුෂ්පකුමාර මුදා හැරේ

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැරුණා. මෙලෙස මුදා හැරුණේ 50… Read More

Gossips

යතුරුපැදියක් දුම්රියේ ගැටී එක් අයෙකු මරුට

ජා -ඇල තුඩැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්. යතුරුපැදිය… Read More

Gossips

විශ්වයේ අණු නිර්මාණයවීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කෙරේ

නාසා ආයතනයේ පාවෙන දුරේක්ෂය – සොෆියා මගින් විශ්වයේ අණු නිර්මාණය වීමක් ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා. පෘථිවියට ආලෝක වර්ෂ 3000ක් පමණ ඈතින් ක්ෂීර පථයේ සිග්නස් තාරකා මඩුල්ලේ නෙබියුලාවක මෙලෙස හීලියම්… Read More

Gossips

ඓතිහාසික සඳුන් පිළිම සොරකමේ සැකකරු අත්අඩංගුවට

කළුබෝවිල – ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ තිබූ ඓතිහාසික සඳුන් පිළිමය සොරකම් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සිදුකළ… Read More

Gossips

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට එජාපය අර්බුදයක – එස්.එම්

ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා… Read More

Gossips

අවුරුදු සමයේ අනතුරුවල අඩුවක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු සමය තුළ සිදු වූ අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බව රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාශය පවසනවා. පසුගිය වසරේ අප්‍රේල් මස 11 වන දින සිට 16 වන දින දක්වා රිය අනතුරු… Read More

Gossips

කුමන වනෝද්‍යානයේ, දිවියන් බහුල ප්‍රදේශවල සංචාරය තහනම්

කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයන් සඳහා තාවකාලිකව තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා. එම ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවියෙකු… Read More