Gossips කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට එරෙහිව පැමිණිල්ලක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් එල්ල වන බාධාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බළධාරින් වෙත පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි කරාපිටිය ශාඛාවේ සම ලේකම්… Read More
Gossips හිටපු හමුදාපතිවරයෙකු වන රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි හිටපු හමුදාපතිවරයෙකු වන රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 77 හැවිරිදි වියේ පසුවූවා. Read More
Gossips පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සංවර්ධන කටයුතු සඳහා මාර්ග පුළුල් කිරීම හේතුවෙන් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 9 සිට… Read More
Gossips හෙරොයින් ජාවාරමේ නිරතවූ පස්දෙනෙකු අත්අඩංගුවට ප්‍රදේශ 3 කදී හෙරොයින් ජාවාරමේ නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුල්ල – බුළුපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු… Read More
Gossips මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වැසෙයි වනජීවී නිලධාරීන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙනවා. එහි භාරකරු භාතිය මඩුගල්ල කියා සිටියේ ඊයේ පස්වරුවේ ඇතිවූ සිද්ධියත් සමඟ තුවාල ලැබූ… Read More
Gossips විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඊට අදාළ නඩුව අද කැඳවූ… Read More
Gossips 16 ට තැනක් නැහැ – චන්ද්‍රානි කියයි සම්මුතිවාදි ආණ්ඩුව තුළ කටයුතු කරන නිදහස් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ටද ආණ්ඩුවෙන් ඉවත් වීමට කාලය එළඹ ඇති බව පාර්ලිමේන්තු සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී… Read More
Gossips ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනපති කියයි ගතවූ වසර තුනහමාරේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා. කොළඹදී අද ආරම්භවූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක… Read More
Gossips අලි ඇතුන් අතර වැළඳෙන පටිපණු රෝගයට ඖෂධ ඉන්දියාවෙන් මෙරට හිලෑ අලි ඇතුන් අතර හඳුනා නොගත් පටි පණු රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට අනාවරණ වී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යාපීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු පර්යේෂකයන්… Read More
Gossips විශේෂ මහාධිකරණය දේශපාලන පළිගැනීම් සඳහායි – මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විශේෂ මහාධිකරණ පිහිටවූයේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කිරීමට නම් පළමුව ඉදිරිපත් කළ යුත්තේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ… Read More