Gossips

කන්න 3ක් වගා කිරීමට ජලය

ගොවීන් සූදානම් නම්, මොරගහකන්ද ජලාශයේ කන්න 3 ක් වගා කිරීම සඳහා ජලය සැපයීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව හතරේ ඇල සීවලී කනිෂ්ඨ විද්‍යාලයේ… Read More

Gossips

ඌවේ ප්‍රධාන ඇමතිට විරෝධයක්

ඌව පළාතේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් සාමාජිකයින් වැඩ වර්ජනයකට එළඹීමට සැරසෙනවා. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි එම සංගමයේ සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ… Read More

Gossips

මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත වෙයි

මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථා ඡන්ද විමසීමේදී ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 84 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. විපක්ෂය… Read More

Gossips

මඩකලපුවේ අනතුරකින් 3ක් මරුට (ඡායාරූප)

මඩකලපුව – එරාවුර් – වන්දාරුමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බවයි…. Read More

Gossips

බ්‍රිතාන්‍ය අගමැතිනිය තුන් වන වරටත් පරදී

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බ්‍රික්සිටි ගිවිසුමේ කොන්දේසි පිළිබදව එරට පාර්ලිමේන්තුවේ තුන් වන වරටත් පැවති ඡන්ද විමසීමෙන් අගමැතිනී තෙරේසා මේ, පරාජයට පත්වී තිබෙනවා. බ්‍රික්සිටි… Read More

Gossips

මාර්තුවේ උද්ධමනය ඉහළට

මාර්තු මාසයේ පාරිභෝගික මිල උද්ධමනය සියයට 4.3 දක්වා මාස 6කින් ඉහළම අගයට පැමිණ තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද වසරකට පෙර පැවති අගයට වඩා සියයට 4කින් ඉහළ ගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව… Read More

Gossips

ඩයිනසෝරයන් මිහි මතින් අතුරුදන් වූ දිනය ගැන හෙළිදරව්වක්

මීට වසර මිලියන 66කට පෙර ඩයිනසෝරයන් මිහි මතින් අතුරුදන් වීමේ සංසිද්ධිය පිළිබදව නව හෙළිදරව්වක් ඇමරිකානු විද්‍යාඥයන් විසින් සිදුකර තිබෙනවා. පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු… Read More

Gossips

ඇමරිකාව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ඉල්ලූ බව හෙළිවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පසුගිය පෙබරවාරි 28 වන දා වියට්නාමයේ හැනොයි නුවර පැවති සාකච්ඡා බිද වැටුණේ ඇමරිකාව විසින් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි ඉල්ලා සිටීම නිසා බව රොයිටර් හෙළිදරව්… Read More

Gossips

බදුල්ලේ කඳු රක්ෂිතයක ගින්නක්

බදුල්ල – ඉඹුල්ගොඩ – කොත්මල්ලන්ද කඳු රක්ෂිතයේ හට ගත් ගින්නක් යුද හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩ පවත්වා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න පැය කිහිපයකට පසු මැඬ පැවැත්වීමට… Read More

Gossips

මිලියන 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරින් විසින් අද(30) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන… Read More