Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු අස්ගිරි සහ රාමඤ්ඤ මහනාහිමිවරු බැහැ දකී

ලබන සැප්තැම්බර් 5 වන දා පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද අස්ගිරි හා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමිවරුන් දැනුවත් කළා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More

Gossips

අයි.එස්. සාමාජිකයෙකු බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයාට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප වෙයි

අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය… Read More

Gossips

සූදු ක්‍රීඩා කළ මව සහ දියණිය ඇතුළු පස්දෙනෙක් පොලිස් දැලේ

එකම බූරුව පිටියක බූරුව ගසමින් සිටි මව සහ දියණිය ඇතුළු පස්දෙනෙකු ගාල්ල, සීනිගම, අයිව ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසනවා. මව සහ දුව සමඟ තවත් කාන්තාවක් හා පිරිමින් දෙදෙනකු ද… Read More

Gossips

ඌරුබොක්කේදී බඹර ප්‍රහාරයකට ලක්ව කාන්තාවක් මිය යයි

මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බඹර ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බවයි…. Read More

Gossips

තවත් කොරියානු සමුළුවකට සැලසුම්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ යින් අතර තවත් සමුළුවක් පැවැත්වීම සඳහා කරුණු සොයා බැලීමට දකුණු කොරියානු නියෝජිත පිරිසක් උතුර බලා නික්මෙනවා. එම සමුළුව උතුරු… Read More

Gossips

Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයේ මාධ්‍ය හමුව

දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන තිබේ. එවන් මොහොතකින් සිංහල සිනමාව මුදවා යලිත් සිනමාවේ… Read More

Gossips

මහියංගනයේ පියෙකු සහ දියණියක සියදිවි හානිකර ගැනීමට හේතුව පවුල් ආරවුලක්

මහියංගනයේ පියෙකු සහ දියණියක, සියදිවි හානි කර ගැනීමට හේතුව පවුල් ආරවුලක් බව අනාවරණය වී තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණේ 31 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 11 හැවිරිදි දියණියයි. ඇයගේ මව මීට වසර… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

උතුර, නැගෙනහිර, ඌව, සහ උතුරුමැද පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට අද පස්වරුවේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට… Read More

Gossips

අධ්‍යාපන ඇමතිගෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස්

පාසල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අධ්‍යාපන… Read More

Gossips

බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු හිමිවරුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග

පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය… Read More