Gossips

මුතුරාජවෙල වගුරු බිමෙන් ගෝඩා ලීටර් 3600ක් අල්ලයි

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මුතුරාජවෙල වගුරුබිම ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර් 3600 ක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ එක් සැකකරුවෙකු… Read More

Gossips

වාරියපොළ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාරියපොල – මාමුණුව ප්‍රදේශයේදී බවුසරයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වාරියපොල… Read More

Gossips

බෲනායි හෝටල් වර්ජනය කරන්නැයි හොලිවුඩ් සිනමා නළුවෙකුගෙන් ඉල්ලීමක්

සම ලිංගික චර්යාවන් සහ අසම්මත ලිංගික සබඳතාවලට මරණ දඬුවම පැනවීමට තීරණය කර ඇති බෲනායි ජන රජයේ සංචාරක හෝටල් වර්ජනය කරන ලෙස ඇමරිකානු සිනමා නළු ජෝර්ජ් ක්ලූනි ඉල්ලීමක් කරනවා. එලෙස ශරියා නීතිය යටතේ… Read More

Gossips

ෆේස්බුක් ලයිව් සීමා කිරීමට සැරසෙයි

ෆේස්බුක් ලයිව් හෙවත් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සජීවි ලෙස ක්‍රියාකාරකම් විකාශය කිරීමේ පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේදී සුදු ජාතික අන්තවාදී ත්‍රස්තවාදියා… Read More

Gossips

විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14කගේ නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු… Read More

Gossips

වැලිගම නගරයේ ආපනශාලා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට (ඡායාරූප)

වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් විසින් වැලිගම නගරයේ පිහිටි ⁣ආපනශාලා අද (30) දිනයේදී හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා. එහිදී අපිරිසිදු අයුරින් පවත්වාගෙන ගිය ආපනශාලා සහ අක්‍රමවත් ලෙස… Read More

Gossips

අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා

හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි. වයස අවුරුදු 77 ක්ව සිටියදී ඇය කොළඹ පෞද්ගලික… Read More

Gossips

පොලිස් නිලධාරියෙකුට පහර දී රන් මාලයක් කොල්ල කෑ සැකකරුවෙකු එල්ලක්කල දී අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර, ගෙල බැදි රන් මාලයක් කොල්ල කා පළා ගිය සැකකරුවෙකු නිට්ටඹුව – මීවිටිය – එල්ලක්කල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ මුදල් සොරකම

කුරුණෑගල මිගමුව මාර්ගයේ පිහිටි තොඟ වෙළඳසලකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එම වෙළඳසැලේ තිබු මුදල් සොරකම් කරගෙන ගොස් තිබෙනවා. පසුගිය 25 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ…. Read More

Gossips

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක්

හයිලෙවල් මාර්ගය, කොල්ලුපිටිය, මරදාන සහ බොරැල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. Read More