Gossips සාදයකට පැමිණි තරුණයා දියේ ගිලී මරුට කොත්මලේ ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. ලිඳුල ප්‍රදේශයේ ඥාති නිවසක පැවති සාදයකට පැමිණි… Read More
Gossips තහනම් දැල් භාවිතයෙන් මසුන් ඇල්ලූ 14ක් අත්අඩංගුවට නීති විරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයන් 14 දෙනෙකු කල්පිටිය දලුව මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ඊයේ සිදු කළ වැටලීමකදීයි… Read More
Gossips අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 729 ක් විනාශ කිරීම, හෙට ජනපති ප්‍රධානත්වයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙතෙක් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 729 ක් විනාශ කිරීම හෙට සිදු කිරීමට නියමිතයි. සපුගස්කන්ද ප්‍රදේ්ශයේ පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම මත්ද්‍රව්‍ය ජනාධිපතිවරයාගේ… Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ ලොරි රථ අනතුර හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී නවතා තිබු ලොරි රථයක තවත් කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (30) සවස සිදුවූ මේ අනතුරින් කාන්තාවක් සහ කුඩා දරුවෙක් තුවාල ලබා ඇති බවයි… Read More
Gossips ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය,… Read More
Gossips බෙංගාල බොක්කේ කැළඹීම් ගැන අලූත් හෙළිදරව්වක් බෙංගාල බොක්කේ සිදුවන කැළඹීම් සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නාරා ආයතනය සූදානම් වනවා. ඒ වසර හතරහමාරක් තිස්සේ බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදේ ස්ථාපිත කර තිබූ අධි පීඩන එකෝ සවුන්ඩ්… Read More
Gossips ඉසිපතන පරදා ශා.ජෝෂප් ජයගනී අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ඉසිපතන කණ්ඩායම පරදවා ලකුණු 18 ට 17 ක තියුණු ජයක් ලැබීමට මරදානේ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය රග්බි පිල සමත්වුණා. තරගයෙන් අර්ධයක් අවසානයේ ඉසිපතන පිල… Read More
Gossips ස්ලොවැකියාවට ජනපතිවරියක් නැගෙනහිර යුරෝපීය ස්ලොවැකියා රාජ්‍යයට ප්‍රථම වරට රාජ්‍ය නායිකාවක් පත්වී තිබෙනවා. ඒ, එරට ජනාධිපතිවරණයෙන් ජයගත් සුසානා කපුටෝවා නැමති 45 හැවිරිදි නීතීඥවරියයි. දරුවන් දෙදෙනෙකුගේ දික්කසාද මවක්… Read More
Gossips විරැකියාව ඉහළට මෙරට විරැකියා ප්‍රතිශතය 2018 වසරේ සිව්වන කාර්තුවේදී සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුන්වන කාර්තුවේදී එය සටහන් වූයේ සියයට 4.1 ක් ලෙසයි. ජනනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව… Read More
Gossips බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට බගවන්තලාව – කොටියාගල වත්ත එන්සී කොටසේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44 ක් සහ 41 හැවිරිදි බගවන්තලාව… Read More