Gossips කේරළ ගංජා කිලෝ 118ක් සමඟ තුනක් නාවික හමුදා අත්අඩංගුවට රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 118ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් යාපනය – කන්කසන්තුරය… Read More
Gossips IOC ඉන්ධන මිලත් ඉහළ යයි ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164ක්. ඔටෝ ඩීසල්… Read More
Gossips තොරණකට ගස් කැපූ බවට, නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් මීට වසර 40කට පමණ පෙර බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබෙනවා. නාගරික සංවර්ධන… Read More
Gossips ශූරතාව දිනූ දැල් පන්දු කණ්ඩායම දිවයිනට ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළි ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම දැල් පන්දු සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි බවයි ගුවන්… Read More
Gossips අඹ ගෙඩි නඩුව යළි කරළියට අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 02 වන දින යළි විභාගයට ගැනීමට තීරණය කර… Read More
Gossips සීතල යුද්ධයෙන් පසු රුසියාවෙන් විශාලතම යුද අභ්‍යාසයක් ඇමරිකාව සමඟ සීතල යුද්ධයෙන් පසු රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය අද (11) ආරම්භ වනවා. වොස්ටෝක් 2018 නමින් හඳුන්වන මෙම යුද අභ්‍යාසය ලබන 17 වන දා දක්වා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. නැගෙනහිර… Read More
Gossips අයවැය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට ලබන වසර සඳහා වූ රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 9 වන දා ආරම්භ කෙරෙනු ඇති. අයවැය සම්බන්ධයෙන් මහජනතාවගේ… Read More
Gossips හිරිහැර නතර කරන්න උගතුන් පෙරමුණ ගත යුතුයි – ජනපති විශ්වවිද්‍යාල දරුවන් මුහුණ දෙන හිරිහැර වැළැක්වීමට උගතුන් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හම්බන්තොට – කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ… Read More
Gossips අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු තලංගම දී අත්අඩංගුවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට තැත් කිරීම සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේදී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අහුන්ගල්ල ප්‍රදේශයේදී… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 15වන ත්‍රිරෝද රථය තණමල්විලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More