Gossips ප්‍රදේශ කිහිපයක ජල සැපයුම යථා තත්ත්වයට පත්වීමට තවත් පැය කිහිපයක් ගත වන ලකුණු කොළඹ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කළ පැය විසිහතරක ජල කප්පාදුව අද පෙරවරුවේ අවසන් වුවද ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම යථා තත්වයට පත්වීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන… Read More
Gossips රාහුල් ගාන්ධි කේරළයෙනුත් තරඟ බිමට එළඹෙන ලෝක් සභා මැතිවරණයේදී ගාන්ධිවරුන්ගේ උතුරු ඉන්දීය බලකොටුව වූ අමීති අසුනට අමතරව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාඩ් අසුනටද තරග වදින බව කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු අද ප්‍රකාශ… Read More
Gossips බෙලිඅත්ත දක්වා අවසන් පරීක්ෂණ දුම්රිය ධාවනය කෙරේ මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළලමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය අද ධාවනය කෙරුනා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුලු දේශපාලන නියෝජිත… Read More
Gossips වැය ශීර්ෂ පරාජය වූ වජිර සහය ඉල්ලයි පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ වැය ශීර්ෂයන් ලබන 5 වනදාට පෙර යළි සම්මත කරගැනීමට විපක්ෂය සහය ලබා නොදෙන්නේ නම් එහි වගකීම එම කණ්ඩායම විසින්ම භාරගත යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා…. Read More
Gossips ළිං පතුලේ අවසන් වූ දැවැන්තයාගේ ජීවිතය (ඡායාරූප) අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු මිය යාමේ පුවතක් ගනේවල්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගනේවල්පොල වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත මෙලෙස මියගොස් සිටි වන අලියාගේ සිරුර සොයා ගැනීමට හැකිව… Read More
Gossips දිමුත්ට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට… Read More
Gossips වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 56,000 ඉක්මවයි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පුද්ගලයින් 56,105 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට සහ උතුර පළාතේ යාපනය දිස්ත්‍රික්කයට… Read More
Gossips ගුවන් නාශක අවි සඳහා යොදාගන්නා උණ්ඩයක් ඇතුලූ ආයුධ නිවසකින් හමුවෙයි වැලිපැන්න – නිව්සිටිවත්ත ප්‍රදේශයේදී නිවසකින් ගුවන් යානා නාශක අවි සඳහා යොදාගන්නා උණ්ඩයක් ඇතුලූ අවිආයුධ සොයාගෙන තිබෙනවා. කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ ඊයේ සිදුකළ වැටලීමකදී ගුවන්… Read More
Gossips තලෙයිමන්නාරම මුහුදු තිරයේදී බීඩී කොළ තොගයක් අත්අඩංගුවට (ඡායාරූප) තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩි කොළ කිලෝ 1057 ග්‍රෑම් 42ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පෙරේදා දිනයේ ද අදාළ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බීඩි… Read More
Gossips ලොවම මිහිකත හෝරාව සමරයි ප්‍රංශයේ අයිෆල් කුළුණ, ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉපැරණි ප්‍රාසාද මාළිග මෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට ඔපෙරා රඟහල ඇතුලූ ලොව පුරා මර්මස්ථාස්ථාන ඊයේ රාත්‍රියේ පැයක් අඳුරේ ගිලූනා. ඒ,… Read More