Gossips ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ඇඹිලිපිටිය – උඩගම ප්‍රදේශයේදී ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඇඹිලිපිටිය පොලිස්… Read More
Gossips චීන – පාකිස්තාන ආර්ථික වේදිකාව ගැන, ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලයේදී මැසිවිලි නගයි චීනයේ එක් තීරුවක් – එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සිය රටේ ස්වෛරීභාවට සහ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් බව ඉන්දියාව පවසනවා. ජිනිවා නුවර පැවැත්වෙන එක්සත්… Read More
Gossips මාළු ලොරියක ගැටී පදිකයෙකු මරුට පොළොන්නරුව – වැලිකන්ද මාර්ගයේ කඩවත්මඩුව මංසන්ධියේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මඩකලපුවේ සිට කොළඹ දෙසට මාළු ප්‍රවාහනය කරමින් තිබූ… Read More
Gossips පිළියන්දලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු තුන්දෙනෙක් රෝහලේ පිළියන්දල නගරයේදී යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරට ලක්වූ යතුරු පැදිය ධාවනය කර ඇත්තේ කාන්තාවක් විසින්. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා… Read More
Gossips උහන – ගලපිටමඩ ප්‍රදේශයේ ඉඩමක ජීව අත්බෝම්බයක් අම්පාර – උහන – ගලපිටමඩ ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ නිවසේ ඉඩම හෙළි පෙහෙළි කිරීමේදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති බවයි. පසුව… Read More
Gossips ධ‍්‍රැව අයිස් මනින්න, අභ්‍යාවකාශයට ලේසර් චන්ද්‍රිකාවක් ධ‍්‍රැව ප්‍රදේශ ඇතුළු මිහිතලයේ අයිස් ආවරණයට කාලගුණ වෙනස නිසා කොතරම් හානියක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා පෘථිවියට ලේසර් කිරණ යොමු කරන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැවීමට ඇමරිකාව සැරසෙනවා. අයිස්… Read More
Gossips වරකාපොළ හිටපු සභාපතිට අත්හිට වූ, සිර දඬුවමක් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසන සංවිධායක කීර්ති විජේතුංගට වසර 5කට අත්හිට වූ මාස 6ක සිර දඬුවමක් තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබෙනවා. ඒ, 2008 වසරේ… Read More
Gossips හොරණ කම්හලේ පිපිරුණු ගෑස් සිලින්ඩරය, වසර 30ක් පැරණි බවට හෙළිවේ හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන ආයතනයක සිදුවු පිපිරීමට හේතු වූ ඇමෝනියා වායුව අඩංගු ගෑස් සිලින්ඩරය වසර 30ක් පැරණි බව කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්ත සුරක්ෂිතතා අංශය… Read More
Gossips ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති බව සඳහන්. සෞඛ්‍ය පර්යේෂණ නියාමන, සම්බන්ධීකරණය, අධීක්ෂණය,… Read More
Gossips බස් ගාස්තු සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා – නි. ඇමති බස් සංගම් ඉල්ලා සිටින පරිදි ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි ද යන්න පිළිබදව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (14) පැවැති වැඩසටහනකින්… Read More