Gossips පරිසරය වෙනුවෙන් වගකීම් ඉටු කරන්නැයි ජනාධිපතිගෙන් ඇරයුම් ජාතික රුක් රෝපණ සතිය තුළ සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහවැලි සංවර්ධන… Read More
Gossips ගෑස් මිල ගැන තීරණයක් ගන්නා ලෙස දැනුම්දීමක් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නැයි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ජීවන වියදම් කමිටුවට දැනුම්දී තිබෙනවා. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ… Read More
Gossips රුසියානු යුද ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන් පුද්ගලයන් 14 දෙනෙකු රැගත් රුසියානු යුද ගුවන් යානයක් ඉහළ අහසේදී රේඩාර් තීරයෙන් අතුරුදන් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ (17) මැදියම් රැයේදී මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ… Read More
Gossips පුටු ගැටළුවෙන් බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම් බස්නාහිර පළාත සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ සභා වාරය ආරම්භ කිරිමේදී රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මතු… Read More
Gossips ඉන්දියාව පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සැළසුම් සකසයි පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය ප්‍රකාශ කළා. ඉන්දියාවට ක්‍රමෝපාය වශයෙන් වැදගත් වන පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ඉන්දීය… Read More
Gossips බීමතින් පාසල් ළමයින් ප්‍රවාහනය කළ රියදුරෙකු අත්අඩංගුවට අධික ලෙස මත්පැන් පානය කර පාසල් සිසුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකු බලංගොඩ – පින්නවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේදියි…. Read More
Gossips මාස 18 කට පසු සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6,000 ට අඩුවේ මාස 18 කට පසු කොළඹ කොටස් වෙළඳපල සියලූ කොටස් මිල දර්ශකය අද ඒකක 6,000ට අඩු අගයක් වාර්තා කළා. පෙර දිනට සාපේක්ෂව එය මේ වනවිට ඒකක 57.28 කින් පහත වැටී ඇති අතර, එහි අගය දැක්වෙන්නේ 5971.21 ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ශ්‍රී… Read More
Gossips විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ පෙත්සම යළි ලබන 16 කැඳවයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ එම පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ පෙත්සම යළි ලබන මස 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. මෙම… Read More
Gossips හබරණදී දුම්රියේ ගැටී මියගිය වන අලි ගණන ඉහළට – අලිමංකඩ නොසලකා දුම්රිය ධාවනය වී ඇති බවටත් චෝදනා හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී දුම්රියේ ගැටී මියගිය වන අලි සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (18) අළුයම සිදු වූ මෙම අනතුරෙන් වන අලි දෙදෙනෙකු සහ තවත් කුඩා පැටවෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව හෙළි… Read More
Gossips හෝමාගමදී ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී සුන්බුන් ගොඩක් වූ හැටි CCTV කැමරාවේ හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද… Read More