Gossips

දිමුත් කරුණාරත්න අධිකරණයට පැමිණේ

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අලූත්කඩේ රථවාහන අධිකරණය වෙත මේ වනවිට පැමිණ සිටිනවා…. Read More

Gossips

බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප

බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති මියගිය රිය අනතුර සිදුකර පලා ගිය සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප නියමකර තිබෙනවා. ඒ ඔහු අද (01) කොළඹ… Read More

Gossips

කිලෝ 769කට අධික කොකේන් විනාශ කිරීම ඇරඹේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් පසුගිය කාලය තුල අත්අඩංගුවට ගත් මිලියන 10935 කට අධික වටිනා කමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා…. Read More

Gossips

ආහාර සුරක්ෂිතතා සතිය අද සිට

2019 ආහාර සුරක්ෂිතතා සතිය අද සිට ලබන 7 වනදා දක්වා ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙවර එහි තේමාව වී ඇත්තේ සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි…. Read More

Gossips

ගේල්ගේ පිත්ත IPL තරඟ ඉතිහාසය අලුතින් ලියයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේ හයේ පහර තුන් සීයයේ සීමාව පසු කිරීමට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සමත්ව තිබෙනවා. ඒ, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරමින්… Read More

Gossips

ආයුධ සමඟ පුද්ගලයෙකු එරාවුර්හිදී අත්අඩංගුවට

එරාවුර් – මොරකොටන්චේන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්, කඩු 3 ක්, ටී 56 ගිනි අවිවලට යොදාගන්නා ජීව පතොරම්… Read More

Gossips

පතලක ඉවුරක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

රත්නපුර – අයගම ප්‍රදේශයේ පතලක ඉවුරක් කඩාවැටී ඊට යටවී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා එහි පතල් කැණීම් කරමින් සිටියදී මෙම අනතුරට ඊයේ මුහුණ දී ඇති බවයි. මෙලෙස මියගොස්… Read More

Gossips

ආරක්ෂිත කැමරාවේ සටහන් වූ මෝටර් රථ, යතුරුපැදි ගැටුම

අම්පාර නගරයේ පන්සල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (31) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදියේ… Read More

Gossips

කිලෝ 765කට වැඩි කොකේන් විනාශකර දැමීමට සියල්ල සුදානම්

කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් දිය කර, විනාශ කර දැමීම මේවන විට සියල්ල සුදානම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයකට අනුව මෙලෙස විනාශ කරනු ලබන්නේ අධිකරණ ක්‍රියාවලිය අවසන්… Read More

Gossips

මහවෙලදී සිදුවූ අනතුරකින් දෙහැවිරිදි දරුවෙකු මරුට

මහවෙල – පිහිල්ලවත්ත – උතුරු මාතලේ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ජේ සී බී යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් එම ප්‍රදේශයේ ගෙපළකට පස් පුරවමින්… Read More