Gossips

බස් සංගම් සහ ඇමති අතර හමුවක් අද

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර හමුවක් අද (19) පෙරවරු 10.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. ඊට සමස්ත ලංකා පෞද්ගලික… Read More

Gossips

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්වයට

අලි රංචුවක් ගැටීම හේතුවෙන් සීමා කර තිබූ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකළ ද දුම්රිය… Read More

Gossips

සංගාගෙන් පාකිස්ථානයට තල්ලුවක්

ආසියානු කුසලාන තරඟාවලියේ ඒ කාණ්ඩයේ තියුණු තරඟයක් අද (19) පැවැත්වෙනවා. ඒ ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් දෙකවන ඉන්දියාව සහ පකිස්ථානය අතරයි. අද පැවැත්වෙන තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි විචාරකයින්ගේ… Read More

Gossips

ගෑස් 195 කින් නගී – කිරිපිටි මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටත්, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 25 කින් පහළ දැමීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ මිල ගණන්වල වෙනස්වීම්… Read More

Gossips

බලංගොඩදී ලොරියක් පෙරලී දෙදෙනෙක් මරු තුරුලට

බලංගොඩ – කිරිදීගල, ආනන්ද මෙත්ගම ප්‍රදේශයේ දී ලොරි රථයක් පෙරලීමෙන් සිසුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරන් තවත් පුද්ගලින් දෙදෙනෙක්… Read More

Gossips

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (19) පැවැත්වීමට නියමිතයි. රාත්‍රී හතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදියි. නිදහස්… Read More

Gossips

අයවැයේ දින වෙනසක්

ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය විවාද කරන දින සංශෝධනය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ආණ්ඩු පක්ෂයේ… Read More

Gossips

ආරක්ෂාව ප්‍රමාණවත් නෑ – නාමල් කුමාර

තමන්ට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසනවා. මේ නිසා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පවතින බවයි ඔහු හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ප්‍රශ්ණාර්ථයක් එක් කළ ඊයේ තරඟය

සිය දහසකුත් එකක් දෛනික වැඩකටයුතු මොහොතකට අමතක කරමින් ඊයේ දිනයේ රූපවාහිනීය ඉදිරිපිට රැයක් පහන්කල මෙරට ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නට ශ්‍රි ලංකා ක්‍රිකට්… Read More

Gossips

රුපියල 166 ත් පන්නයි – කොටස් වෙළඳපලත් පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටෙමින් රුපියල් 166 ද ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි. මේ වසරේදී මේ දක්වා… Read More