Gossips පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ගැන ජී.එල්. කියයි අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips විකට නළුවෙකු යුක්රේන ජනපතිවරණයේ ඉදිරියෙන් යුක්රේනයේ ජනපතිවරණයේ පළමු වටය අවසානයේදී පෙරමුණේ පසුවීමට එරට රූපවාහිනි ප්‍රහසන නළුවෙකු වන වොලඩිමියර් සෙලෙනෙස්කි සමත්වී තිබෙනවා. දේශපාලන අත්දැකීමක් නොමැති ඔහු මේ වනවිට සියයට 30.4 ක ඡන්ද ප්‍රතිශතයක්… Read More
Gossips මරණ දඬුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපති අතට මරණ දඬුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව නුදුරේදීම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ Read More
Gossips කුවේට්හිදී හිරිහැරවලට මුහුණදුන් 57 දෙනෙක් දිවයිනට කුවේට් රාජ්‍ය වෙත රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට මුහුණදුන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 6.15 ට පමණ 57 දෙනෙකු… Read More
Gossips සහල් මිල අඩුවේ, පාලන මිල නවතින ලකුණු මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් පසුගිය සතියේ සිට වෙළඳපොලේ සහල් මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 105 ක්ව පැවති නාඩු සහල් කිලෝවක් 85 දක්වාත්, 115 ත් 120 ත් අතර පැවති සම්බා සහල් කිලෝවක් රුපියල් 90 දක්වාත්… Read More
Gossips හාවන් දඩයම් කළ දෙදෙනෙක් ඉනාමළුවෙන් අල්ලයි දඹුල්ල, ඉනාමළුව රජයේ රක්ෂිතයේ හාවන් දඩයම් කළ පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගිනි අවියක්, පතුරම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන්… Read More
Gossips දුම්රිය ආරක්ෂක සහ නියාමක නිලධාරීන් විරෝධතාවක දුම්රිය ආරක්ෂක සහ නියාමක නිලධාරීන් මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන ලෙසට රාජ්‍ය සේවා… Read More
Gossips ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂ මණ්ඩලයට, පෞද්ගලික රථවලින් මීගමුව අධිකරණ භූමියට පැමිණීම තහනම් කෙරේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව එහි තැන්පත්කාරිනියක වන අනූෂා ජයන්ති මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලිකව ගොනුකර ඇති නඩුව යළි කැඳවීම ලබන 29 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ, එම… Read More
Gossips Update – විනාශ කිරීමට සැරසෙන කොකේන් තොගය මහේස්ත්‍රාත්වරුන්ගේ නිරීක්ෂණයට අද (01) දින විනාශ කර දැමීමට සූදානම් වන කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික තොගය මහේස්ත්‍රාත්වරුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. ඒ සඳහා කොකේන් තොගය විනාශ කෙරෙන කැළණිය – මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයට කොළඹ… Read More
Gossips හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ගින්නක් කොළඹ – විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවෙන් රථ දෙකක් යොදවා තිබූ අතර,… Read More