Gossips හෙට සිට රාජගිරිය හරහා කොළඹට එන බස් රථ සඳහා නව රථවාහන සැලැස්මක් හෙට සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස්… Read More
Gossips රුපියල් 68 ලක්ෂයක් වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස ගෙන ආ ඉන්දියානුවෙකු අත්අඩංගුවට රුපියල් 68 ලක්ෂයක් පමණ වටිනා කැරට් විසි හතරේ රත්‍රං චේන් 5ක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ඉන්දියානුවෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. චෙන්නායි නුවර සිට අද දහවල්… Read More
Gossips කුඩා පරිමාණ ජල විදුලි බලාගාර සකස් කිරීමට අයදුම්පත් 3500ක් දිවයින පුරා කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සකස් කිරීම සඳහා අයදුම්පත් 3500ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. කෙසේ වෙතත්, දැනට පවතින ජල මූලාශ්‍ර සමඟ අලුතින් ඉදිකළ හැක්කේ… Read More
Gossips තුර්කි පළාත් පාලන මැතිවරණයෙන් ජනපති අර්ඩවාන්ගේ පක්ෂයට පසුබෑමක් තුර්කියේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර, ඒ අනුව ජනාධිපති තායිප් අර්ඩවාන්ගේ පක්ෂයට අන්කාරා අගනුවර බලය අහිමි වී තිබෙනවා. එමෙන්ම තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් හි… Read More
Gossips බොරැල්ලේ ට්‍රැෆික් ඕ.අයි.සී.අනතුරට ලක්කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ නවිදු උමේෂ් රත්නායක ඇප මත… Read More
Gossips කේරල ගංජා කිලෝ ග්‍රෑම් 13ක් සමඟ තිදෙනෙකු අල්ලයි යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 13 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 12ක් සමග යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේදී… Read More
Gossips අධිකරණයේ පෙනී සිටි දිමුත් කරුණාරත්නට ඇප බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න… Read More
Gossips මීමැස්සන්ට වෛරසයක් වෛරස් රෝගයක් හේතුවෙන් වයඹ පළාතේ මී මැස්සන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් කියා සිටියේ මී මැස්සන්ගේ සමතුලිතතාව බිඳී යාම මෙම වෛරස් රෝගයේ ප්‍රධාන ලක්ෂණය වී ඇති… Read More
Gossips බස්නාහිර පෞද්ගලික බස් රථ ලා නිල් පාට වීමේ නීතිය අද සිට බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අද සිට ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරියේ සභාපති තුසිත… Read More
Gossips අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාශයේ වැය ශීර්ෂය පරාජය කිරීම හරහා රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ගෙවීමේ අර්බුදයක් මතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය… Read More