Gossips චීනය, වෙබ් අඩවි 4000ක් වසයි අන්තර්ජාලය හරහා හානිකර තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා චීන රජය විසින් වෙබ් අඩවි සහ අන්තර්ජාල ගිණුම් 4000කට වැඩි සංඛ්‍යාවක් වසා දැමූ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා. අසභ්‍ය වීඩියෝ,… Read More
Gossips ඉන්දීය අගමැති මෝදිටත් දූෂණ චෝදනා ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විපක්ෂයෙන් චෝදනා එල්ල වනවා. ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් වටිනා මෙම ගනුදෙනුවේදී දේශීය… Read More
Gossips ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් නින්දා සහගත පරාජයන් ලබද්දී, තේරීම් කමිටු සභාපතිවරයා වෙනත් රාජකාරියක ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ පළමු තරඟ දෙකෙන්ම පරාජය වී මුලික වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම පිළිබඳව මේ දින වල සමාජයේ දැඩි සේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට… Read More
Gossips ඉරාන හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 8 දෙනෙකු මරුට – 20 කට තුවාල ඉරානයේ යුද හමුදා පෙළපාලියකදී සිදුවූ වෙඩි තැබීමෙන් දැනට පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම වෙඩි ප්‍රහාරයෙන් දැනට තුවාල ලබා… Read More
Gossips Update – ආහාර විෂවීමකින් රෝහල් ගතකළ ඇඟලුම් සේවිකාවන් ගණන 300 ඉක්මවයි මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් රෝහල් ගත කළ සේවක සේවිකාවන් සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද (22) පෙරවරුවේ… Read More
Gossips ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු හමුවේ පොළොන්නරුව – ගිරිතලේ වැවේ සොරව්ව අසල දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා. ඒ, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින්. පවුලේ ඥාතීන් සමඟ වෑන්… Read More
Gossips ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ඉන්දීය මෙහෙයුමක් කරළියට පසුගිය කොංග්‍රස් පාලන සමය තුළ එවකට කොංග්‍රස් සභාපතිනිය වූ සෝනියා ගාන්ධි සහ එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා වූ පී. චිදම්බරම් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජුව සබඳතා පැවැත්වූ බවට භාරතීය ජනතා පක්ෂ නායකයෙකු… Read More
Gossips හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල… Read More
Gossips ව්‍යවස්ථා සභාවේ 6 දෙනෙකුගේ කාලය අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 6 දෙනෙකුගේ නිළ කාලය අදින් අවසන්වීමට නියමිතයි. කෙසේ වෙතත්, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, සභානායකවරයාගේ සහ ජනාධිපතිවරයා… Read More
Gossips ජනපති ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි. එක්සත් ජාතීන් සියළුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ සාමකාමී… Read More