Gossips ASP උපුල් අලවත්ත CID අත්අඩංගුවට 2008 වසරේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අතුරුදන් කිරීමේ සිද්ධියකට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips අධිකරණයේ පෙනී සිටි දිමුත් කරුණාරත්නට ඇප – ඇප ලැබුණු දිමුත් සමාව අයදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න… Read More
Gossips මරණ දඬුවම දෙන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපති අතට – කාල වකවානුවත් තීරණය කර අවසන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබාදීම සඳහා මේ වන විටත් නාම ලේඛන පිළියෙල කොට දින වකවානු ද තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට… Read More
Gossips ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට වාහනවලින්, අධිකරණ භූමියට පැමිණීම තහනම් කරයි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට සිය පෞද්ගලික රථ වාහනවලින් අධිකරණ භූමියට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බව අධිකරණය දැනුම් දී තිබෙනවා. ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව එහි තැන්පත්කාරිනියක… Read More
Gossips සිංහල අලුත් අවුරුද්දට, කප්පාදුවකින් තොරව ජල, විදුලිය දෙන්න – විපක්ෂ නායක එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය සහ ජලය ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ… Read More
Gossips බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හදිසියේම ගිය ජනපති රාජගිරිය නගර මධ්‍යයේ ඉදිකෙරුණු ජනජය සිටි සාප්පු හා කාර්යාල සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. එම ගොඩනැගිල්ලේම පිහිටුවා ඇති බස්නාහිර පළාත් ආණ්ඩුකාර… Read More
Gossips රුපියල යලි ශක්තිමත් වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකව රුපියලේ විකුණුම් මිල රුපියල් 177.23 (177 යි සත 23ක්) ලෙස ශක්තිමත් වී තිබෙනවා. Read More
Gossips රටේම අවධානය යොමුවූ අනතුර ගැන දිමුත් ගෙන් විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පසුගියදා ඔහු අතින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් සමාව ඉල්ලා තිබෙනවා. සිදු වූ අනතුර සම්බන්ධයෙන් දිමුත් පවසා ඇත්තේ… Read More
Gossips දිස්ත්‍රික්ක 6ක් හෙට උණුසුම් වෙයි වයඹ පළාත, මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More
Gossips ඉන්දියාව සතුරු රේඩාර් පද්ධති සොයන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවයි සතුරු රේඩාර් පද්ධති පවතින ස්ථාන නිවැරදිව හඳුනා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව ඊයේ සාර්ථක ලෙස කක්ෂගත කිරීමට සමත් වුණා. එමිසැට් හෙවත් මෙම ඉලෙක්ට්‍රොනික බුද්ධි චන්ද්‍රිකාව සමඟ තවත් කුඩා චන්ද්‍රිකා… Read More