Gossips

අද සිට රාජගිරියේ නව රථ වාහන සැලැස්මක්

අද සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සදහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස්… Read More

Gossips

බක්මහ දිවුරුම හෙට

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදුකිරීමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය උදෑසන 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී… Read More

Gossips

මන්නාරම සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට

2008 වසරේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

අයවැයේ කාරක සභා විවාදයේ 16 වන දිනය අදයි

2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 16 වන දිනය අදයි. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ… Read More

Gossips

රජිව් ගාන්ධිගේ වෙඩි නොවදින කබාය, ප්‍රභාකරන්ට දුන් බවට හෙළිදරව්වක්

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි සිය වෙඩි නොවදින කබාය සියතින්ම එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට ලබාදුන් බව තමිල්නාඩු ඒ.ඒ.අයි.ඩී .එම්.කේ. පක්ෂයේ ප්‍රවීන දේශපාලනඥයෙකු හෙළිදරව් කරනවා…. Read More

Gossips

ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් විරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට

අඛණ්ඩව 3 වන වසරටත් අයි.සී.සී. ටෙස්ට් ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වී සිටිනවා. ඒ, ඊයේ දිනට යෙදී තිබූ ටෙස්ට් ශූරතා තරඟාවලියේ කඩඉම් දිනයේදී ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුවයි. ඉන්දියාව… Read More

Gossips

නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දියාවේ අභ්‍යාවකාශ අත්හදා බැලීම අවදානම් – නාසා ආයතනය අනතුරු අගවයි ඉන්දියාව විසින් අභ්‍යාවකාශයේ ස්ථානගත කළ චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කිරීම මගින් පෘථිවි කක්ෂයේ අබලි ද්‍රව්‍ය… Read More

Gossips

ණය නිකුත් කිරීම අඩුවෙයි

මෙරට වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය මේ වසරේ ජනවාරි මාසයේදී වසර 4කට පසු ඍණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 2018 ජනවාරියේදී වාණිජ බැංකු මගින් රුපියල් බිලියන 5557.1ක් ණය වශයෙන් ලබාදී ඇති අතර,… Read More

Gossips

අරලගංවිල රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුව – අරලගංවිල දළුකාන – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More

Gossips

මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි පොලිස්… Read More