Gossips රුපියල අවප්‍රමාණවීම ගැන මුදල් ඇමති කතා කරයි රුපියල අවප්‍රමාණයවීම තුළ ආර්ථික කඩා වැටීමක් සිදුනොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය… Read More
Gossips ආර්ථිකය කඩා වැටීමේ වගකිව යුත්තන් සිටින්නේ ආණ්ඩුවේ – හිටපු ආරක්ෂක ලේකම් රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ පිරිස් සිටින්නේ වර්තමාන රජය තුළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කඩුවෙල අද (30) පැවැති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයක් අමතමින්…. Read More
Gossips නයි මතුවන මින්නේරිය නිවස මිනේරිය, ජයන්තිපුර ප්‍රදේශයේ නිවසකින් නයි පැටවුන් විසි තුන්දෙනෙකු හමුව තිබෙන බව අප වාර්තාකරු පවසනවා. එම නිවසින් ඊයේ (29) දිනයේදී නයි පැටවුන් 15 ක් හමුව ඇති අතර අද (30) දිනයේ ද නයි පැටවුන් 8 ක් හමුව ඇති… Read More
Gossips ජපාන යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට (ඡායාරූප) ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට අද (30) පැමිණ තිබෙනවා. එම නෞකා දෙක ලබන මස 04 වන දා දක්වා මෙරට රැදී සිටිනු ඇති. මෙලෙස පැමිණි එක් නෞකාවක් දිගින් මීටර්… Read More
Gossips පානීය ජල බෝතල්වලටත් මිලක් නියම වෙයි පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම… Read More
Gossips ගාල්ලේ බැංකුවක් කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට ගාල්ල – අක්මීමන – නියාගම ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාව – ගෙවල් 100ය ප්‍රදේශයේ මොවුන් සැඟව… Read More
Gossips මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා බගවන්තලාවේ උද්ඝෝෂණයක් (ඡායාරූප) බගවන්තලාව – ලොයිනොන් – රාණිකාඩු වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුණා. ටයර් පුළුස්සමින් ඔවුන් පැය 2කට ආසන්න කාලයක්… Read More
Gossips Update – වැලිගම්පිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මරුට ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී අද (30) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි කාන්තාව මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips සුනාමියෙන් බැටකෑ ඉන්දුනීසියාවේ, පසු කම්පන සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 408 දක්වා ඉහළ යද්දී ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ තවත් අතුරු කම්පන රැසක් වාර්තා වී තිබෙනවා. පාලූ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සුනාමි රළ පහරක් ඇති වූයේ රික්ටර්… Read More
Gossips ට්‍රම්ප්ගෙන් තවත් ඉල්ලීමක් ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන්… Read More