Gossips

මිලියන 113 ක් කුසගින්නේ

ලොව පුරා රටවල් 53 ක පුද්ගලයින් මිලියන 113 ක් කුසගින්නෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. යුද්ධය සහ ස්වභාවික ආපදා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි එම සංවිධානය… Read More

Gossips

චෙන්නායි කණ්ඩායම ඉදිරියෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරග සටහනට අනුව සහභාගිවූ තරග 3ම ජයගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. දෙවන ස්ථානය ලබාගෙන සිටින්නේ කිංග්ස් ඉලෙවන්… Read More

Gossips

පළාත් පාලන ප්‍රතිපාදන වෙන් කරගැනීමට ලබන 5 වැනිදා විපක්ෂයට යළි අවස්ථාව ලබාදෙනවා – අගමැති

පළාත් පාලන ආයතන සදහා ප්‍රතිපාදන වෙන් කරගැනීමට ලබන 5 වැනිදා අය වැය ඡන්ද විමසීමේදී විපක්ෂයට යළි අවස්ථාව ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ… Read More

Gossips

මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළකරමින් වැය ශීර්ෂ පරාජය කළා – විපක්ෂනායක

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස ඊට අදාළ වැය ශීර්ෂ පරාජය කිරීමට කටයුතු කළ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය ආයතන… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැය ඡන්දය ගැන අවසන් තීන්දුව අද රාත්‍රියේ – දයාසිරි

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවසන් තීන්දුව අද රාත්‍රියේ ගන්නා බව පක්ෂ මහලේකම් දයාසිරි ජයාසේකර මහතා පවසනවා…. Read More

Gossips

ජිනීවා දූත පිරිස හා ජනපති විවේචනය කළ ඇමති මංගලගේ ප්‍රකාශය ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – වාසුදේව

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වූ දූත පිරිස හා ජනාධිපතිවරයා විවේචනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පාර්ලිමේන්තු… Read More

Gossips

නවකවදය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් ශනිල්ක කුරුණෑගලම හඬවමින් නික්මයයි

නවකවදය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගත් කුරුණෑගල – කුඹුක්ගැටේ පදිංචිව සිටි ශනිල්ක දිල්හාන් සිසුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, පවුලේ සුසාන භූමියේදී. 23 හැවිරිදි ශනිල්ක මොරටුව විශ්වවිද්‍යාලයට… Read More

Gossips

බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ දිමුත් ට ඩොලර් 7500ක් දඩයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 7500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. බොරැල්ල, කිංසි හෝර්ටන්… Read More

Gossips

වත්තල, ජාඇළ සහ කඳානට නීතිවිරෝධී මත්පැන් බෙදන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් වටලයි

කඳාන – කලඑලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මධ්‍යසාර නිෂ්පාදනය කරන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් අද වටලනු ලැබුවා. එහි ගබඩා 3 ක තිබී රුපියල්… Read More

Gossips

පළමු පාසල් වාරය ලබන 05 වැනිදා අවසන්

2019 වර්ෂය සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 5 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත්… Read More