Gossips

වන අලි 3 ක් දුම්රියට බිලිවෙයි (ඡායාරූප)

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වන අලි තුන්දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වන අලි ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.45… Read More

Gossips

හමුදාව පොලීසියට සහයදීමට සුදානමින්

යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන්… Read More

Gossips

මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අදත් – කළු, ගිං සහ අත්තනගලූ ඔයේ ජල මට්ටමත් වැඩිවෙයි

කෙටි කාල සීමාවක් තුළ මිලිමීටර 150 ඉක්මවූ අධික තද වැසි ඇතිවීමේ කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 තුල ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ… Read More

Gossips

නාගමාණික්‍යයක් පැහැර ගැනීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් නාගමාණික්‍යයක් යැයි පැවසෙන මැණිකක් පැහැර ගැනීමට පැමිණි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින්… Read More

Gossips

කාලගුණ වෙනසට හේතුව ග්‍රහයින් පස්දෙනෙක් – තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා

ලෝකයේ මේ දිනවල සිදුව ඇති කාලගුණ වෙනසට හේතුව ඉහළ අහසේ දිස්වන ග්‍රහයින් 5 දෙනෙකුගේ පෙළ ගැස්ම බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා පවසනවා. ඒ හේතුවෙන් ඉහළ වායුගෝලයේ කැළඹීමක් ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන්… Read More

Gossips

මතුගමදී සැඩපහරකට හසුව පුද්ගලයෙකු මියයයි

මතුගම – වෑත්තෑව ප්‍රදේශයේදී මතුගම ඇළ මාර්ගය හරහා ඇති තාවකාලික පාලම අසලින් ගලාගිය සැඩපහරට හසුව පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සැඩපහරට හසුව ජලයේ ගසාගෙන ගිය මොහු ප්‍රදේශවාසීන් විසින්… Read More

Gossips

කොංගෝවේ ඉන්ධන බවුසරයක් ගිනිගෙන 53 දෙනෙකු ජීවිතක්ෂයට

කොංගෝ ජනරජයේ කින්ෂාසා අගනුවර සහ මටාඩි වරාය අතර මාර්ගයේ කිසාන්ටු නගරය ආසන්නයේදී ඉන්ධන බවුසරයක් මෝටර් රථයක ගැටී ගිනිගැනීමෙන් ජීවිත හානි රැසක් වාර්තාවනවා. අනතුරත් සමඟ ඇතිවූ ගින්න යාබද නිවෙස්වලටද… Read More

Gossips

පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට

බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු ඇල්ල අසල දිය පිරුනු වලකට ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම තරුණයා අනතුරට ලක්ව… Read More

Gossips

රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් – විමල් වීරවංශ

රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. රට වළට ජාතික කථිකාව මැයෙන්… Read More

Gossips

රට විකුණන කණ්ඩායම් සමග එක්වීමට සූදානම් නැහැ – හිටපු ජනපති

සභාග රජයක් පිහිට වූවත් රට විකුණන කණ්ඩායම් සමග එක්වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ… Read More