Gossips පරාජය වූ අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කරන්න පරිපූරක ඇස්මේන්තුවක් අයවැය කාරක සභා විවාදය අතරතුර පරාජයට පත් වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වෙනුවට ඒවාට මුදල් වෙන් කිරීම… Read More
Gossips ජනතා විරෝධය හමුවේ දළදා මාළිඟාව අසල, විදෙස් රූගත කිරීමක් නවතී ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුම පරිශ්‍රයේ නිළමේ ඇඳුමෙන් සැරසී ඊට අවමන් වන ආකාරයට වාර්තාමය වැඩසටහනක් රූගත කරමින් සිටි විදේශිකයන් පිරිසක් පොලීසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත්… Read More
Gossips විරෝධතාවක් හේතුවෙන් ගම්පොළ – නාවලපිටිය මාර්ගය අවහිරයි ගම්පොළ – නාවලපිටිය මාර්ගය, මරියවත්ත මන්සන්ධියෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වනවා. ඒ, මරියවත්ත මන්සන්ධියේ සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින්…. Read More
Gossips බස් රථයක් අනතුරකට ලක්වීමෙන් 5 දෙනෙකුට තුවාල පූනාගල – කොස්ලන්ද මාර්ගයේ පෙට්ටිගල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 5 දෙනෙකු අද පෙරවරුවේ තුවාල ලැබුවා. පූනාගල සිට කොස්ලන්ද දක්වා මගීන් රැගෙන යමින්… Read More
Gossips ඩයස්පෝරාවෙන් යුද අපරාධ ගැන පෞද්ගලික පරීක්ෂණයක් ඉල්ලයි අවසන් යුධ සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පෞද්ගලික පරීක්ෂණයක් ආරම්භ කිරීමට දෙමළ ඊලාම් රජය ලෙස හඳුන්වන ඇමෙරිකානු සංවිධානයේ නායක විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ඉන්දීය කාන්තා ක්‍රිකට් හිටපු පුහුණුකරු අත්අඩංගුවට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ටූෂා අරෝතේ එරට පොලිස් අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයි.පී.එල්. තරගාවලිය අතරතුර ඔට්ටු තැබීමේ සිද්ධියකටයි. දිල්ලි කැපිටල් සහ කිංග්ස්… Read More
Gossips විදුලි කප්පාදුව ජල හිඟයක් නිසා නොවේ – ජවිපෙ විදුලි කප්පාදුවට හේතුව ජල හිඟය නොව නිසි විදුලි ජනන සැලැස්මක් සැකසීමට ආණ්ඩුවට නොහැකිවීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, වරෙන්තුකරුවෙකු සගවාගෙන සිටි බවට අධිකරණයේදී හෙලි වේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එවකට වරෙන්තුකරුවෙකු සිටි හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නාවික හමුදා මූලස්ථානය තුල සැඟව සිටීමට ආධාර අනුබල… Read More
Gossips විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනාවක් විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ මහජන උපයෝගිතා කොමිසම අතර පවතින ගැටුම නොව 2020 දක්වා තමන් ඉදිරිපත් කළ බලාගාර සැලැස්ම ක්‍රියාවට නැංවිමට රජය කටයුතු නොකිරිම බවට විදුලි… Read More
Gossips තායිවානයට භූ කම්පනයක් තායිවානයේ ටයිටුන් ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. කෙසේ වෙතත්,… Read More