Gossips සෞදි මාධ්‍යවේදියා ඝාතනයට ලක්වූ බවට තවත් තොරතුරු තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුලුවීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 2 වනදා සිට අතුරුදන්ව සිටින නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගි සිය ඝාතනය තමාගේ ඇපල් දුරකථනයෙන්… Read More
Gossips පියාගේ අතින් කෙළවර වූ පුතාගේ ජීවිතය වෙන්නප්පුව – දකුණු කඩවත – උල්හිටියාව ප්‍රදේශයේ දී පියෙකු විසින් සිය පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඊයේ (12) රාත්‍රියේ ඇති වූ ආරවුලක් දුරදිග… Read More
Gossips මයිකල්, ඇමරිකාව තවදුරටත් කළඹයි – ජීවිත හානි 17 දක්වා ඉහළට (ඡායාරූප) මයිකල් චණ්ඩ මාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල දැවැන්ත විනාශයක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා. එම ප්‍රදේශය දැවැන්ත බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ ආකාරයක් දිස්… Read More
Gossips ලුණුගම්වෙහෙර අනතුරින් කාන්තාවක් මරුට – 40ක් තවම රෝහලේ තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් තුවාල ලැබූවන් 40 දෙනෙකු තවදුරටත් රෝහල් 3ක ප්‍රතිකාර ලබනවා. දෙබරවැව, හම්බන්තොට… Read More
Gossips දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මඩකලපුව,… Read More
Gossips ඉන්දියාවත් ජගත් මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ…. Read More
Gossips කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රකියි ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ දඹුල්ලේදීයි. Read More
Gossips අකාලයේ අහිමිකරගත් සිසු ජීවිතය කොස්ලන්ද, මැදගොඩ ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු ඊයේ (12) රාත්‍රියේ ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වයස අවුරුදු දාහතක පාසල් සිසුවෙක් සිය නිවස ඉදිරිපිට ඇති අඹ ගසක අත්තක… Read More
Gossips තවත් රාජකීය මංගල්‍යයක් (ඡායාරූප) බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ මිණිබිරියක වන ඉයුජීන් කුමරිය ඊයේ විවාහ ගිවිස ගත්තා. වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවති විවාහ මංගල්‍යයේ දී ඇය හා අතිනත ගත්තේ ඇගේ දිගුකාලීන… Read More
Gossips ළිං පතුලේ සිරව සිටි දැවැන්තයා ගොඩගත් මෙහෙයුම පැය එකහමාරක පමණ මෙහෙයුමකින් අනතුරුව කුඩා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. මෙම සත්වයා අද (13) අලුයම් කාලයේ ළිඳට වැටී ඇති අතර සත්වයාගේ… Read More