Gossips

කථානායක සහ පොලිස් කොමිසම අතර හමුවක්

කථානායකවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති කේ. ඩබ්ලිව්. ඒකනායක කරලියද්ද ඇතුලූ කොමිසමේ සාමාජිකයන්… Read More

Gossips

පොලීසියෙන් නාවික හමුදාවටත් තෑග්ගක්

කැපවීමෙන් සහ විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ පැවැත්වුණා. මෙහිදී පොලිස් නිලධාරීන්ට… Read More

Gossips

තංගල්ල -වීරකැටිය මාර්ගය අවහිර කරමින් දෙමව්පියන් පිරිසක් විරෝධතාවක

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් 15 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් තංගල්ල – වීරකැටිය ප්‍රධාන මාර්ගය මෙම විදුහල අසලින් අවහිර කරමින් අද විරෝධතාවක… Read More

Gossips

එකතුකළ සියල්ල අළුගොඩක් වී අසරණ වූ අනුරපුරේ පවුල

අනුරාධපුර පෙරිමියන්කුලම පලුගස්වැව ගම්මානයේ නිවසක් හදිසියේම ගිනිගෙන තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ගින්නෙන් සම්පුර්ණයෙන්ම නිවස විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

මත්පැන් බොන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංචාරයන් අතරතුරදී අහඹු ලෙස තෝරාගෙන මත්පැන් පානය කර ඇද්දැයි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවා. ක්‍රීඩකයින්… Read More

Gossips

පිටුවහල් කළ ලංකා සජිත් පෙරේරාට ඇප

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර… Read More

Gossips

දීඝවාපී දාගැබ ප්‍රතිනිර්මාණයට විශේ්ෂිත ගඩොල් වර්ගයක්

ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අම්පාර – දීඝවාපී දාගැබ ප්‍රති නිර්මාණය කිරීමට අවශ්‍ය විශේෂිත ගඩොල් වර්ගයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම එය ප්‍රතිනිර්මාණය… Read More

Gossips

බක්මහ දිවුරුමට ජනපති අගමැති එක් වේ

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ “බක්මහ දිවුරුම” වැඩසටහනේ ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වුණා…. Read More

Gossips

පිටුවහල් කළ සිද්ධික්ගේ සහයකයින්ගෙන්, මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු අද අලුයම මුදා හැර තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More

Gossips

ඌව මහ ඇමතිට එරෙහි වෛද්‍ය වර්ජනයෙන්, රෝහල් කටයුතු අඩාලයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව පළාතේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී තිබෙනවා. අද පෙරවරුවේ වෛද්‍යවරුන් මෙම වර්ජනය ආරම්භ කළේ ප්‍රධාන අමාත්‍යවරයා… Read More