Gossips කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව – නොච්චිමුටෙයි ප්‍රදේශයේදී පොලීසිය අද (14) අත්අඩංගුවට ගත්තා. පොලිස් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ගංජා… Read More
Gossips හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ඒකාබද්ධයට අභියෝගයක් හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස්… Read More
Gossips ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය අමාත්‍ය මණ්ඩලයට ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ගුවන් සේවයේ සියයට 49 ක කළමනාකාරීත්ව… Read More
Gossips භාවිත නොකළ කොළඹ ඉඩම්, බදුදීමේ සැළැස්මක් කොළඹ නගරයේ භාවිතයට නොගන්නා ඉඩම් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා පවරාගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips සහල් මිල 10 කින් අඩුවේ දේශීය පාරිභෝගිකයාට සහන සැළසීමක් ලෙස සහල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සහ සහල් මෝල් හිමියන්… Read More
Gossips ජ.වි.පෙන් ආණ්ඩුවට චෝදනා මහජනතාව ඡන්දය ලබාදෙමින් පත්කරනු ලබන්නේ ආණ්ඩු නොව මංකොල්ල කල්ලි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. කොත්මලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කළින්… Read More
Gossips ලසිත් මාලිංග විශේෂ ප්‍රකාශයක් කරයි මාලිංග ලෝක කුසලානයට සූදානම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එසේ වුවහොත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු… Read More
Gossips ගලේවෙල නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගලේවෙල – දික්ගල රක්ෂිතයට මායිම්ව පිහිටි කුඹුක්ගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුනින් කැනීම් සිදුකළ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ ඔවුන් කැණීම්… Read More
Gossips වැලිගම – පොල්අතුමෝදර පාලම අසළ නාඳුනන මළ සිරුරක් (ඡායාරූප) වැලිගම – පොල්අතුමෝදර පාලම අසළ ඔයෙහි පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් වැලිගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති අතර,… Read More
Gossips හැටන් බගවන්තලාව මාර්ගයේ තවදුරටත් නායයාමේ අවදානමේ (ඡායාරූප) නායයාමේ අවදානමක් හේතුවෙන් ගමනාගමනය නතර කෙරුණු හැටන් බගවන්තලාව මාර්ගය තවදුරටත් වසා තැබෙන බව පොලිසිය පවසනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින්… Read More