Gossips මධුෂ්ගේ ඩුබායි අභියාචනය ගැන නීතිපති අවධානයෙන් ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා එරට අධිකරණයට ගොනුකර ඇති අභියාචනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. මාකඳුරේ… Read More
Gossips අයවැයට පක්ෂව නිදහස් පක්ෂයේ ඡන්දය නැහැ – ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිරවම ලබන 05 වනදා අයවැයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා. කොළඹ ඩාර්ලි පාරේ එම පක්ෂ මුලස්ථානයේ අද පැවැති… Read More
Gossips හම්බන්තොට ගැන ඇතමුන් ද්වේශ සහගතව සිතනවා – විපක්ෂ නායක හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබඳව ඇතමුන් ද්වේශ සහගතව සිතන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍රගේ සංකල්පයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්… Read More
Gossips ඌව පළාත් ප්‍රධාන ඇමතිට එරෙහිව වෛද්‍යවරුන් වර්ජනයේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් අද, වැඩවර්ජනයක නිරතවුණා. ඒ හේතුවෙන්… Read More
Gossips update: පාර්ලිමේන්තු වටරවුම අසලදී සරසවි සිසුන්ට ජල සහ කඳුළු ගෑස් පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයේ නිරතවු සබරගමුව සරසවි සිසුන් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා… Read More
Gossips ඉන්දියාව ගැන යළි පාකිස්ථානයේ අවධානය ඉන්දියාව මිසයිල යොදාගනිමින් චන්ද්‍රිකා විනාශ කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ අවධානය යොමුව තිබෙනවා. එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාකිස්ථානය… Read More
Gossips විශේෂ කෝප් කමිටුව රැස්වේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දුෂණ සෙවීම සදහා කරුණු රැස්කරන විශේෂ කෝප් කමිටු රැස්වීම පාර්ලිමේන්තුවේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips ඇමති කිරිඇල්ල හිමි නමකට බැණ වැදුණු හැටි නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකර දෙන ලෙසට ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දුරකථනය ඔස්සේ ස්වාමීන් වහන්සේ නමකට පරුෂ වචනයෙන් බැන වැදුනු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ… Read More
Gossips මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරත නිලධාරීන්ගේ ආරක්ෂාවට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපති කියයි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ මෙහෙයුම්වල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ නිරතව සිටින නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි… Read More
Gossips මන්ත්‍රී නාමල්ට එරෙහි නඩුව කල් යයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස 7 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අයථා ලෙස උපයා… Read More