Gossips හිටපු ජනපතිගේ නිවසින් එළියට ආපු මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු ජනපතිගේ නිවසින් එළියට ආපු මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත්විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ… Read More
Gossips Update – බිඳ වැටුණු යූ – ටියුබ් සමාජ ජාලය යථා තත්ත්වයට බිඳ වැටුණු යූ – ටියුබ් ජාලය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ලෝකයේ බොහෝ රටවල පරිශීලකයන්ට යූ – ටියුබ් වෙත පිවිසීමේ හැකියාව අද (17) පෙරවරුවේ පැයක් පමණ ආසන්න කාලයක්… Read More
Gossips ශෂිදරන්ගෙන් නව පක්ෂයක් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් තම නායකත්වය යටතේ නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරන බව උතුර පළාත් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී ආනන්දි ශෂීදරන් පවසනවා. ඊලාම් තමිල් සුයච්චි කලහම් හෙවත් ඊළාම් දෙමළ… Read More
Gossips ටී.එන්.ඒ. අද ජනපති හමුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අද (17) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදී උතුර – නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන්… Read More
Gossips ආර්ථික අර්බුදය ගැන ඒකාබද්ධයෙන් කමිටුවක් ආර්ථික අර්බුදයට මැදිහත්වීමට විශේෂ විශේෂඥ ආර්ථික කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී ඊයේ (16) රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ… Read More
Gossips තුන්වන එක්දින තරඟ අද සංචාරක එංගලන්ත කණ්ඩයම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය අද (17) පල්ලේකැලේ දී පැවැත්වෙනවා.. දෙරට අතර පැවති පළමු එක්දිඅ තරඟ වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර දෙවන එක්දින තරඟය ඩක්වත් ලුවිස්… Read More
Gossips කශෝගි ඝාතනය වූ බවට තවත් තොරතුරු සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය වූ බවට තවත් තොරතුරු හෙළිව තිබෙනවා. ඉස්තාන්බූල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මීට සති දෙකකට පෙර මිය ගිය බව පැවසෙන ජමාල් කශෝගිගේ සිරුර කොටස්වලට… Read More
Gossips රැකියා උත්පාදනයට කෝටි 5000ක් වසරකට රුපියල් කෝටි 5000ක් වෙන් කරමින් රැකියා උත්පාදනය කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික ආර්ථික සභාවේ යෝජනාවක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් මෙරට සේවා… Read More
Gossips CIDය ක්‍රිකට් ආයතනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ එහි පරිඝනක දත්ත පරීක්ෂා කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ සිය ආයතනයේ මූල්‍ය අංශයේ සහ තොරතුරු… Read More
Gossips සීග්‍ර ප්‍රතිසංවිධානයට නිදහස් පක්ෂයෙන් කමිටු දෙකක් මෙතෙක් පැවති දේශපාලන ව්‍යුහයට අමතරව පරිපාලනමය ව්‍යුහයක් ඇති කරමින් මාස 3ක් ඇතුළත පක්ෂය තුළ සීග්‍ර ප්‍රතිසංවිධානයක් ඇති කිරීම සඳහා කමිටු දෙකක් පත් කිරීමට ඊයේ (16) රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක… Read More