Gossips

25,000 නව දඩ පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුව

රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ හිිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More

Gossips

ඇමරිකාව, තුර්කියට අනතුරු අඟවයි

තුර්කිය විසින් සෝවියට් රුසියාවෙන් මිලදී ගැනීමට සැළසුම් කර ඇති මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා. මෙම මිසයිල් පද්ධතිය මගින් ඇමරිකානු ජෙට් යානාවල ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන… Read More

Gossips

හස්ත කර්මාන්තයේ දියුණුවට සාක් සහය

සාක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගයෙන් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට… Read More

Gossips

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියට අදාළව තරග දෙකක් අද පැවැත්වෙන අතර, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ… Read More

Gossips

රුපියල් බිලියන 2000කට අධික පාඩුවක් ගැන හෙළිදරව්වක්

වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රුපියල් බිලියන 2000 කට අධික පාඩුවක් මෙරටට සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ… Read More

Gossips

හඳුන්නෙත්තිගෙන් පාර්ලිමේන්තුවට හෙළිදරව්වක්

මෙරට නිෂ්පාදනය කෙරෙන තේ සඳහා සීනි කළවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද හෙළිදරව්වක් සිදුකළා. ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 17 වන දිනය වූ අද විවාදයට… Read More

Gossips

ඩලස්ගෙන් චෝදනාවක්

ආණ්ඩුව විසින් මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීමේදී, ඉහළම මිල ගණන් යටතේ ආණ්ඩුවේ හිතවතෙකුගේ ආයතනයකින් එය ලබා ගැනීමේ සූදානමක් පවතින බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා… Read More

Gossips

අධ්‍යාපනය ක්‍රමය දියුණු කල යුතුයි – අගමැති

අධ්‍යාපනය ක්‍රමය ඉදිරි වසර 10 තුළ දියුණු කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

ඇමති කිරිඇල්ල, භික්ෂුන් වහන්සේ නමකට පරුෂ වචනයෙන් බැණ වදී

ගම්පොළ – නාවලපිටිය මාර්ගය, මරියවත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරතවුණා. ඒ, මරියවත්ත මංසන්ධියේ සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන… Read More

Gossips

දිමුත් කරුණාරත්නට ඩොලර් 7000ක දඩයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 7000ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. බොරැල්ල, කිංසි හෝර්ටන්… Read More