Gossips හෙට තරඟයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? චන්දිමාල්ගේ අලුත්ම තත්වය මෙන්න එංගලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
Gossips මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට සහ ගාල්ල – මාතර දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි දිවයින පුරා විශේෂයෙන් කදුකර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට මෙන්ම… Read More
Gossips ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ඉමිතියාස් කාදර් රිමාන්ඩ් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක… Read More
Gossips දිවියෙකු පහරදීමෙන් කාන්තාවකට තුවාල (ඡායාරූප) තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් දිවියෙකුගේ පහරදීමකින් තුවාල ලබා තිබෙනවා. ඇය බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා… Read More
Gossips කාන්තා 20-20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී අරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා… Read More
Gossips ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයට සීමා ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් – ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද රාත්‍රී රාත්‍රී 9 සිට ලබන 22 වන දා අලූයම 5 දක්වා සහ ලබන 26 වන දා රාත්‍රී… Read More
Gossips චීනයෙන් නව සඳක් වසර 2020 වන විට සිය කෘත්‍රිම චන්ද්‍රයෙකු ගුවනේ ස්ථාපිත කිරීමට චීනය සැලසුම් කරනවා. චන්ද්‍රකා මගින් ආලෝක ධාරා කේන්ද්‍ර ගත කොට නිර්මාණය කෙරෙන මෙම කෘත්‍රිම චන්ද්‍රයා මගින් වීථි පහන් ආලෝකය සඳහා වැය… Read More
Gossips කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ – වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මෙලෙස… Read More
Gossips සිසුවෙකු අපයෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ් 14 හැවිරිදි පාසල් සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු අද මාතලේ… Read More
Gossips දෙමෝදර හිරකරමින් පීලි පැනපු දුම්රිය ඊයේ සවස උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේදී නඩත්තු සඳහා පැමිණි විශේෂ දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවූවා. කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේ දුම්රියේ… Read More