Gossips

පෝය දිනයේ මත්පැන් අලෙවි කළ නවගමුවේ ආපනශාලාවකට මුද්‍රා

පොහොය දිනයේදී මත්පැන් අලෙවිකළ නවගමුව ප්‍රදේශයේ පිහිටි සුරාබදු බලපත් හිමි ආපනශාලාවකට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ව්‍යාජ ගැනුම්කරුවන් යොදවමින් ඊයේ… Read More

Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම්, උතුරු කොරියාව ගැන දැඩි ස්ථාවරයක

සාකච්ඡා නියෝජනයෙන් ඉවත් කරන්නැයි උතුරු කොරියාව ඉල්ලා සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තමන් තවදුරටත් උතුරු කොරියානු සාකච්ඡා පිළිබඳ ප්‍රධානියා බව අවධාරණය කළා. උතුරු කොරියානු නායක… Read More

Gossips

ගලහ කොණ්ඩගල දී බඹර ප්‍රහාරයකට ලක්වූ 25 දෙනෙකු රෝහල් ගත කෙරේ

ගලහ – ලූල්කඳුර වත්ත කොණ්ඩගල ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 25 දෙනෙකු ඊයේ රෝහල් ගත කෙරුණා. මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කෑගල්ල, වරකාපොළ සහ රත්නපුර ප්‍රදේශවලින්… Read More

Gossips

කොරියානු යොවුන් සංගීත කණ්ඩායමක් බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ මුල් තැනට

කේ – පොප් හෙවත් කොරියානු ජනප්‍රිය සංගීතයේ විප්ලවකාරී යොවුන් සංගීත කණ්ඩායමක් වන බී.ටී.එස්. බ්‍රිතාන්‍යය පොප් සංගීත දර්ශකයේ මුල් තැනට පැමිණ තිබෙනවා. සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් බී.ටී.එස්. සංගීත… Read More

Gossips

ආහාර විෂ වී 42ක් මස්කෙළිය රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ නල්ලතන්නිය – ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් පිරිසක් මෙලෙස… Read More

Gossips

වැසි සමඟ ඩෙංගු රෝගය බෝවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය වීමේ හැකියාවක්… Read More

Gossips

සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

අද දිනයේ දී සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමඟ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා… Read More

Gossips

අමුතුම චාරිත්‍රයකින් අලුත් අවුරුදු උදාව සමරන ගමක්

නැකත් සීට්ටුවේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් අප්‍රේල් 14 වැනි දින අලුත් අවුරුදු උදාව සැමරීමට ලක්වාසී සිංහල, දමිල ජනයා හුරු වී සිටිනවා. එහෙත් සෑම වසරකම අප්‍රේල් 17 වැනිදා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්… Read More

Gossips

කසල කන්දක් නිසා ජනතාවට පීඩා

සීතාවකපුර නගර සභාවට අයත් අවිස්සාවේල්ලල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කන්ද නායයාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් 8 කට නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එම පවුල්වල… Read More

Gossips

නායකත්වය නොලැබුණු මාලිංග ලෝක කුසලානයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? තීරණය මෙන්න

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා. මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුණේ ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්වන ශ්‍රී… Read More