Breaking

මහ බැංකුව හොරා කෑ රවීගේ සල්ලි වලින් ඇමති මංගලට සයිබර් ප්‍රහාරයක් (මෙන්න වීඩියෝ)

2020 පොදු අපේක්ෂකයා වීමට එජාපය ඇතුලේ ඇත්තේ සීතල යුද්ධයකි. එම සීතල යුද්ධයේ එක් පාර්ශවකරුවෙකුගේ යටි කූට්ටු මගඩියක් අනාවරණය කරගැනීමට අපගේ අභ්‍යන්තර ඔත්තුකරුවන් සමත් වී ඇත. ඒ ගේම්කරුවා වෙන කිසිවෙකුත් නොව, මහබැංකුවට ගේම දී, පක්ෂයේ නම කැත කර අනෙකුත් මන්ත්‍රීවරුන්වද ගේමක් ගසා එයට මාට්ටු කල රවී කරුණානායක නම් බැංකු මංකොල්ලකරුවා ය. අවසානයේ සිය ඇමති පට්ටමටද ආයිබෝවන් […]

Breaking Gossips Politics Sri Lanka

වනචර දශකයේ කඩේ ගොස් බඩවඩාගෙන පා පහරෙන් පසු පසු බැංකු හොරුන්ට හේත්තු වූ තමන් කෙරුමෙකු යැයි තැන තැන පාරම්බානා එකාගේ අලුත්ම ගේම

ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය […]

Breaking Gossips Sri Lanka

FCID ලොක්කා රවී විද්‍යාලංකාරට වසරක සේවා දිගුවක් දීමට හැකිව තිබියදී විශ්‍රාම ගන්වන්නේ බැසිල්ගේ හොරකම් වහන්නද ? – විනය පරීක්ෂනයකුත් කරන්න නියම කරලා

හොරුන් අල්ලන්න යයි කියමින් අටවාගත් FCID ය මර ඇඳේ පණ අදිමින් සිටියදී එහි ඔක්සිජන් බටය ගැලවීමට කටයුතු කර ඇත. CID යේ ප්‍රාණ වායුව වූ එය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය රවි වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ දූෂිතප්‍රේමීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම විශ්‍රාම […]

Breaking Politics Sri Lanka

බැසිල් හොරාද, ගෝඨාද, ගමරාලද, පොන්න රනිල්ද? – පිස්සු බල්ලෝ සහ වනචරයෝ දෙවැනි ඉනිම

සිය ධූරය වසර 6ක් යන තෙක් දැරිය හැකිදැයි පල්ලෙවත්තේ ගමරලයා උසාවියෙන් විමසූ විට කන හරහා වදිමින් උසාවිය එසේ කල නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය 2020 පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන පක්ෂ කිහිපය විසින් මේ වනවිට සිය උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරමින් සිටියි. රනිල්ලාගේ මලික්ලාගේ පොන්න දේශපාලනය […]

Breaking

පවුල් පාලනය, වලව් පාලනය ඉවරයි – රටේ මීළඟ ජනාධිපති ඉංජිනේරුවෙකු විය හැකියි

මේ රට තවදුරටත් මේ බොරු ෂෝක් දේශපාලනයේ නියුතු විය යුතු නැතැයිද, ජාතික හෙළ උරුමය 2020 දි පවුල් රකින්නෙවත් ගජමිතුරො රකින්නෙවත් නැතැයිද, ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්නේ නැතැයිද ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමැති පාඨලී චම්පික රණවක ඔවුන්ගේ මැයි දින රැස්වීම අමතා පසුගියදා ප්‍රකාශ කෙළේය. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනය නමින් නම් කර තිබූ […]

Breaking Politics Sri Lanka

බැසිල් රනිල් ඩීල් එක හෙළිවේ… 100%ක් ඇත්ත තොරතුරු පොහොට්ටු ක්‍රියාකරුවෙකු හෙළිකරයි…

ඊයෙ අප පල කල ප්‍රවෘත්තියෙන් පසු  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු. කතෘතුමා වෙත, මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි […]

Breaking Politics Sri Lanka

මහින්ද රජයට කොකා පෙන්වා බැසිල් ගැසූ ගේම් වහන්නේ රනිල් – බැසිල් ඒ වෙනුවෙන් රනිල්ව රකිනවා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමගම පැදුරටත් නොකියා රටෙන් පලාගිය බැසිල් රාජපක්ෂ දැන් හෙමින් සීරුවේ හැව හරිමින් සිටී. මහින්ද පාලන සමයේ අමාත්‍යංශ රැසක සිය බලය විසුරුවාගෙන සිය අණසකට යටත්ව පවත්වාගෙන ගිය බැසිල් රාජපක්ෂ මහින්දගේ පරාජයට ප්‍රභලම සාධකය යයි ඒකාබද්ද විපක්ෂ සාමාජිකයන් විටෙන් විට ප්‍රකාශ කර තිබේ. අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් […]

Breaking Politics

බැසිල් රෝහිත මුදලාලිලා පොහොට්ටු මැයි රැලිය හයිජැක් කරති – ඒකාබද්දයේ පිපිරීමක් අතළඟ

ඊයේ දිනයේ පැවති මැයි රැලි අතුරින් වඩාත්ම කතාබහට ලක් වූයේ ඒකාබද්ධ විපක්ෂය විසින්, ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ පැවති මැයි රැලියයි.. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම දෙනාගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත් වූ සාර්තක මැයි රැළියක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. නමුත් මෙවර තිබුනේ ඒකබද්ධ විපක්ෂයේ අසාර්ථකම මැයි රැළිය බව මේ අවුරුදු තුන තුල […]

Breaking Gossips Politics Sri Lanka

“හදවතේ ජනපති මහින්ද” මාෆියාව – මහින්ද විකුණා සල්ලි ගැරූ හදවතේ හොරු

මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියාව රටේ මිනිසු විසින් පරාජය කර ගෙදර යැව්වේ, මීට වසර තුනකටත් ඉහතදීය. නමුත් සමහර බලවේග නැවතත් ඔහු වෙතට සමීප වී ඔසවා තැබූවේ ඔහුගේ ජනප්‍රියත්වය විකුණා කීයක් හෝ කඩා වඩා ගැනීමට බව අපි මීට වසර ගණනකට කලින් කීවෙමු. අද එය සැබෑ වී තිබේ. මහින්ද රාජපක්ෂ නම විකුණා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මිලියන ගණන් […]

Breaking Gossips Politics Sri Lanka

හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා

මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]