අද දහවල් ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ සිට සිංගප්පූරුව දක්වා පිටත්වූ බව මාලදිවයිනේ සිට ලැබෙන ආරංචි තහවුරු කර තිබුනත් පසුව ආරංචි වූයේ ඔහු සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවටත් ඉන් පසු සෞදි අරාබියටත් ගමන් කරනා බවය. කෙසේ වෙතත් නවතම තහවුරු කරගත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් සෞදි රාජ්‍යයේ […]
Breaking
රුසියානු යානාව නවතන්න අයර්ලන්ත සමාගමෙන් අධිකරණයට ලක්ෂ අසූවක ජරාවක් දීලා – රටක් බිමටම වැට්ටවූ අමුතු අධිකරණ තීන්දූවේ ඇත්ත කතාව එළියට!
ශ්‍රී ලංකාවේ දිගු කාලීන රාජ්‍යතාන්ත්‍රීක මිත්‍රයෙකු වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුරුකම සම්පූර්ණයෙන්ම අවසන් කරමින්, ආර්ථික අර්බුධයකින් පෙළෙන රට කබලෙන් ලිපට වැටෙන තීන්දුවක් පසුගියදා අධිකරණය විසින් ලබා දුන්නේය. ඒ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානාවකට නැවත මවුරට බලා යාම තහනම් කරමින් එම යානාව මෙරට රඳවා ගැනීමේ නියෝගයක් පසුගියදා නිකුත් කරමිනි. අයර්ලන්ත සමාගමක […]
නිළියක් සමග යහන්ගත වෙන්න විසිපන්දාහයි – ඔන්ලයින් නිළි ගණිකා ජාවාරාමේ විස්තරේ.!
නිළියන් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියන් යැයි කියාගන්නා බොහෝ තරුණියන් පිරිසක් අද සමාජයේ සිටියි. සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ එක්තරා විහිළුවකින් කියවෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණියකට නිළියක කෝ නිරූපිකාවක වී උපාධියක් ලබා ගත් තරුණියක මෙන් සිය දහස් ගුණයක් ඉපැයිය හැකි බවයි. එම කතාව තුල විහිලුවකින් එහාට ගිය සමාජ සත්‍යයක් සැගව තිබේ. අද සමාජයේ එක් නිර්මාණයකින් පමණක් […]
Anonymous වැඩ පෙන්නයි – බටහිර ආයෝජනය කල දේශපාලකයන්ගේ නම් ගම් සාක්ෂි සහිතව ලේඛණ එලියට
බටහිර රටවල සමාගම් පිහිටවමින් තම කලු සල්ලි ආයෝජනය කල දේශපාලකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් සියල්ල ඊයේ දිනයේදී Anonymous විසින් Dark Web වෙත මුදා හැර තිබේ. මෙහි විශේෂත්වය වනුයේ මෙවර නම් ගම් සමඟ එම සමාගම්වල ලියාපදිංචි කිරීමට අදාල ලේඛණ සියල්ල ඉදිරිපත් කර තිබීමයි. එම ලේඛණ සහ අදාල විස්තර පහතින් උපුටා දක්වා ඇත. 01. චන්දන රෝහිත රාජපක්ෂ හිටපු […]
මැදමුලන නාකි මයිනා පන්නන මෙහෙයුම එළිපිට ඇරඹෙයි
රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි. #Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු […]
රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය!
රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය! රාජපක්ෂ ජුන්ටාවේ ප්රමුඛ හවුල්කරුවෙකු වෙමින් රාජපක්ෂ රජය විසින් සිදු කළ මහා පරිමාණ උත්සව, සැණකෙලි සියල්ලේම සංවිධාන කටයුතු සිදු කරමින් කෝටි ගණනින් ඉපැයූවන් අතර මුල්තැන ගන්නේ භාතිය – සංතූෂ් නොහොත් BnS නමින් පෙනී සිට්නා ව්‍යාපාරිකයන් දෙදෙනාය. එවකට මහින්ද රාජපක්ෂ […]
ගෝල්ෆේස් විරෝධය අල කිරීමේ ආණ්ඩුවේ අලුත්ම වෑයම මෙන්න..!
ගෝල්ෆේස් විරෝධතාව කඩාකප්පල් කිරීම සඳහා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර හරහා, අලුත්කඩේ අංක 8 මහෙස්ත්‍රාත් අධිකරණයට (විනිසුරු ප්රභාකරන් හමුවට) ඉල්ලීමක් අද (23) ඉදිරිපත් කෙළේය එහිදී පොලීසිය උද්ඝෝෂකයින් ගැන අධිකරණයට කීවේ මෙවැනි අමූලික අසත්‍ය කරුණු ය. උද්ඝෝෂකයින් ගැන බුද්ධි අංශ වාර්තාවකින් මෙසේ කියනවා යැයි පොලීසිය මහෙස්ත්‍රාන් අධිකරණය අංක 8 වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබූ අතර ඒවා […]
ඇමෙරිකාවෙන් ගැලවුණු ගෝඨා, යළි ඇමෙරිකන් කල මාධ්‍ය මෙහෙයුම
ගෝඨාගේ දේශීය සළුපිලි, ගෝඨාගේ මාධ්‍ය පිරිවර විසින් ඔලුවෙන් ගලවා, නැවතත් ඇමෙරිකානු යට ඇඳුමක් අන්දවා තිබේ.. මේ පිළිබඳව ජනපති කාර්යාලය පුරා සහ කෝට්ටේ සමාජ මාධ්‍ය ජාල කාර්යාලයේ මේ දිනවල අමුතු පහේ ආතල් කතා ඇසෙනු ලැබේ.. ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක විසින් සිය දෙවන සබන් ගා ස්නානය කලේ පසුගිය දිනක […]
2025 වමේ විකල්ප බලවේගය බිහිවේ.. පාඨලී ජනපති – විමල් අගමැති ?
රටට අත්‍යාවශ්‍ය මොහොතක විකල්ප වමේ බලවේගයක් බිහිවීමේ සාකච්ඡා සාර්ථක බව lankaenews වෙත තොරතුරු වාර්තා වී අවසන්.. රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, සජබ මන්ත්‍රීවරුන්ගේ දෙගිඩියාවත් නිසා මෙහි මහ මොලකරුවන් වන රාජිත සේනාරත්න සහ විජේදාස රාජපක්ෂ මෙම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමේ වගකීම පැහැදිලිව දක්වා ඇති අතර සෙස්සෝ එයට තම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.. මැදමුලන මරාගේ සොයුරු, ශ්‍රී […]
ජයන්ත කැටගොඩගෙන් කණ පුරෝලා කාපු විමල්ගේ සහය විස්සට…..
ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර […]