Blog

Gossips

‘‘නොට්රඩාම්’’ අරමුදලට ඩොලර් බිලියනයක්

ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ ඉපැරණි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පිහිටවූ අරමුදලට මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් එකතු වී තිබෙනවා. ප්‍රංශ ජනාධිපති… Read More

Gossips

සේවා අංශයේ වර්ධනයක්

පසුගිය මාර්තු මාසයේදි මෙරට සේවා අංශය වැඩි වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙනවා. තොග සහ සිල්ලර වෙළඳාම මෙන්ම ප්‍රවාහන යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල විශේෂ වර්ධනයක් සිදුවීම… Read More

Gossips

IPL 33 වැනි තරඟය අදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 33 වන තරඟය අද හයිද්‍රාබාද්හී දි පැවැත්වෙනවා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. මේ වනවිට තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ… Read More

Gossips

‘‘රාවණ – වන් ’’ හෙට ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයට

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව හෙට අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලූ කටයුතු සූදානම්. ඇමරිකාවේ… Read More

Gossips

ජනපති තිරුපති කෝවිල වැඳපුදා ගනී

දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද තිරුපති කෝවිල වැඳපුදා ගත්තා. එම අවස්ථාවට ජනාධිපති ආර්යාව ඇතුළු පවුලේ සාමාජිකයින් ද එක්ව සිටි බව සඳහන්…. Read More

Gossips

සංවර්ධනයට බාධා කරන,අමාත්‍යාංශ ලේකම් මාෆියාවක් ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා.

අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ක්‍රියාත්මක වන මාෆියාවක් හේතුවෙන් රජයේ ඇතැම් ව්‍යාපෘති අඩපණ වී ඇති බවට, විගණකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කරනවා. විදුලිබල අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල්… Read More

Gossips

බෝට්ටුවක් පෙරළී ළමුන් දෙදෙනක් මරුට

පොතුවිල් කොට්ටුකල් කලපුවේ බෝට්ටුවක් පෙරළීපිරිමි ළමුන් දෙදෙනක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක සහ වයස අවුරුදු 11ක පිරිමි ළමුන් දෙදෙනෙක්. Read More

Gossips

මාතර සිට බෙලිඅත්තට දුම්රියෙන් ගමන් කිරීමට විශාල මගීන් පිරිසක්

විශාල මගීන් සංඛ්‍යාවක් අද දිනයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කළ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඒ අනුව, දුම්රිය ස්ථාන දෙකෙහිම විශාල පිරිසක් රැදී සිටි බවයි ඔවුන් කියා සිටියේ. අලූත්… Read More

Gossips

සූරියවැව ප්‍රදේශයේ මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනේ

හම්බන්තොට – සූරියවැව – නබඩගස්වැව ප්‍රදේශයේ මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසියෙකුගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව, අද අලූයම මෙම අත්බෝම්බය සොයා ගත් බවයි…. Read More

Gossips

දින 6 කදී බීමත් රියදුරන් 1536 ක් අත්අඩංගුවට

පසුගිය 11 වනදා සිට අද දක්වා සිදුකරන ලද වැටලීම් වලදී බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More