ඉදිරි පැය කිහිපයේදීත් වැසි ඇතිවුවහොත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ දෙපස පහත් බිම් ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කළු… Read More
Blog
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 211කින් මීට ටික වේලාවකට පෙර ජය ගත්තේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 250ක් පමණි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි.
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ලකුණු 462 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 250 ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53 ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස්කරද්දී, කෞෂාල් සිල්වා […]
The post අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

