Gossips රනිල් වික්‍රමසිංහ එජාපයෙන් ඉවත්විය යුතුයි – දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද සූරියවැව ප්‍රදේශයේදී… Read More
Gossips ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන ඇමති යටතට ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමති යටතට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. Read More
Gossips විදේශිකයන් හමුවේ රටේ ගෞරවය හෑල්ලුවට ලක්වෙන ක්‍රිකට් ප්‍රවේශපත්‍ර ජාවාරම ගාල්ල ක්‍රීඩාංගනයේ ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 5 සඳහාම නිකුත් කළ සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගය ආරම්භ වූ දිනයේදී ම නිවේදනය කළා. කෙසේ වෙතත්… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනතාවගේ ප්‍රසාදය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බලතල ප්‍රකාරව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්… Read More
Gossips මැතිවරණයකට සූදානම් බව එජාපය කියයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගැටලූ පැවතිය ද තමන් මැතිවරණයට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණෙ නියෝජිතයින් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය… Read More
Gossips මිත්‍යා මත පතුරුවන පිරිසක් ගැන මැදගොඩ හිමියන් කියයි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව දේශපාලන කණ්ඩායම් මිත්‍යා මත පතුරුවමින් සිටින බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා… Read More
Gossips මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින්නැයි දැනුම්දීමක් ඉදිරි පැය 48 ක කාලය තුල අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ හෙට සිට ලබන 13 වනදා දක්වා මධ්‍යම සහ ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද යාබද මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසට කාලගුණ විද්‍යා… Read More
Gossips ජවිපෙ අධිකරණයට එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips කතානායකවරයා ස්වාධීන නොවුනු නිසා පාර්ලිමේන්තුව විසිරවූ බව ආණ්ඩුව කියයි කතානායකවරයා ස්වාධීනව කටයුතු නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් අද බැහැදැකීමෙන්… Read More
Gossips තුර්කිය, කශෝගි ඝාතනයේ හඩ පට මුදා හරී මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ, සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළව පටිගත වී ඇති හඩ පට තුර්කි රජය ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සෞදි අරාබිය වෙත ලබාදී තිබෙනවා. කශෝගි ඝාතනය සිද්ධිය… Read More