Gossips Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය යළි ඇරඹේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය යළි ආරම්භ වී තිබෙනවා. ඒ, නීතිපතිවරයා අධිකරණයට පැමිණීම හේතුවෙන්. පාර්ලිමේන්තුව විසුරුවා… Read More
Gossips කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් කැකිරාව ප්‍රාදේශීය සභාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රී එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුව නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක්… Read More
Gossips මුහුණට මුහුණ ගැටුණු අනතුර CCTV කැමරාවේ යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. අදාල යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවන අතර ඉන් එක් යතුරුපැදියක්… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී… Read More
Gossips වාහනයක ගැටුණු හඳුන් දිවියා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින හඳුන් දිවියකු වාහනයක ගැටීමෙන් අද (12) අලුයම මියගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එප්පාවල – කැකිරාව මාර්ගයේ එප්පාවල පොදු සුසාන භූමිය අසල මියගොස් සිටියදී මෙම සත්වයා… Read More
Gossips කුලියාපිටියේදී මත්කුඩු සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද සිට විභාගයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම්… Read More
Gossips ප්‍රපාතයක පාමුල නැවතුණු අධික වේගය තලවකැලේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ග්‍රින්හුඩ් ප්‍රදේශයේදි… Read More
Gossips ගලහ ප්‍රදේශයේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට ගලහ – මාඋස්සාව ප්‍රදේශයේදී පියෙකුට සහ පුතෙකුට පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ මොවුන් සිය ත්‍රිරෝද රථයෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී… Read More
Gossips මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු අල්ලයි පෑලියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් නීතිවිරෝධී මත්පැන් බෝතල් 50 ක් පමණ මෙලෙස ප්‍රවාහනය… Read More