ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මහා ලැව් ගින්නෙන් අතුරුදන් වූ සංඛ්‍යාව දහස ඉක්ම වන බව නවතම වාර්තා පෙන්වා දෙනවා. ලැව් ගින්නෙන් 71 දෙනෙකු මිය ගිය බව මේ වන විට සනාථ වී ඇති අතර, නිවාස සහ ගොඩනැගිලි දහස්… Read More
Blog
CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්
COLOMBO (News 1st) – අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH & FC කණ්ඩායම සමග පැවැති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ගෙන තිබේ. හැව්ලොක් – CH & FC කණ්ඩායම් අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවත්විය. රාත්‍රි තරගයක් වූ මෙහි ආරම්භයේදී වැඩි දක්ෂතා දැක්වූයේ CH & FC කණ්ඩායමයි. ඔවුන් ලකුණු 16ට 13ක් ලෙස එම අර්ධයේදී පෙරමුණ ගෙන තිබේ. කෙසේ නමුත් […]
The post CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

