තමා, එක්සත් ජාතික පෙරමුණු නායකයන් හමුවන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු නිසි අයුරින් සිදුකළහොත් පමණක් බව ජනාධිපතිවරයා පැවසීයැයි අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ… Read More
Blog
දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට කඩුලු 3 ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක්
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. අද දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 75 කි. සිව් වැනි දිනයට තරගය අද ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි […]
The post දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට කඩුලු 3 ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

